ස්ටාලිං මහින්ද රාජපක්ෂට නැමෙයි !!

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1634058736894.png
     
    • Haha
    Reactions: saja

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහින්දට හොරා කියන්නෙ විරුද්දවාදියො.. මහින්ද සුපිරි නායකයෙක් සිහලුන්ගෙ පිනට පහල උන, මහින්ද නැත්තන් අද මේක රටවල් දෙකක්..
    :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    හෙට ස්ටාලින් කියනවා අපි සටන දිගටම කරනවා කියලා. අගමැතිවරයා බුකියේ හෑල්ලු වෙනවා
    245113413_10159669936566788_8839608452364066162_n.jpg


    මාක් මයි ගෝල්ඩන් වර්ඩ් නිගා ලෙස් දැන් 24 හවස් 😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මෙන්න ඩයල් . සුපිරි බුවෙක් . ගෝ ස්ටාලින් ගෝ ගෝ ගෝ . ගහපන් ආන්ඩුවට දනිස්ස කැඩෙන්නම . පලවෙනි වෙඩිමුරය කැරැල්ලක් උදෙසා ගෝ ස්ටාලින් ගෝ
     
    • Haha
    Reactions: kasun090354t

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපොයි ස්ටාලිමා රෙද්ද නැ,🤭🤭🤭 ගුපියො කොහොම දරා ගනිද මන්ද🤣🤣🤣🤣🤣🤣🤣🤣

    :lol: :lol: :lol: :lol:

    මහින්දට හොරා කියන්නෙ විරුද්දවාදියො.. මහින්ද සුපිරි නායකයෙක් සිහලුන්ගෙ පිනට පහල උන, මහින්ද නැත්තන් අද මේක රටවල් දෙකක්..
    Jim Carrey Laughing GIF

    ------ Post added on Oct 13, 2021 at 11:51 AM
     
    • Haha
    Reactions: Srilankan1

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,426
    113
    කෑගල්ල

    යකෝ බල්ලෙක් උනත් අනුන්ගේ වත්තකට ගිහාම උගේ වත්තේ දාන සේල්ලම් දාන්න යන්නේ නෑ. ඔලුව පාත් කරලා දේන දෙයක් කාලා. උට දුන්න පොලු පාරවල් ගල් පාරවල් මතක තියන් එනවා. එලියට බැහැලා තමා ගේම දේන්නේ. :lol: :lol::lol:


    ඔකට කියන්නේ නැමේනවා නෙමේ.​


    ඔන්න ගෙදරටම බුරුයානියක් එවලා බෝ අත්ත කපලා දාන්න කිවානම් අන්න ඒක කොන්ද පන නැති කම​

     
    • Love
    Reactions: Kolama