පඩි වැඩිකරන පොරොන්දුව දුන්න එකාගෙන් ඉල්ලන එක සාධාරණයි
මම කලිනුත් පෙන්නුවා මේ දවස් වල උද්ගෝෂණ කරන කණ්ඩායම් රනිල්ට සම්බන්ධයි කියල.ඇයි බන් ඉතින් මාස 3ක් ඉන්දලා ගුටි නොකා ඕක කරගන්න බැරි? උනුත් දන්නව වගේ උන් එන්නෙ නෑ කියලා
ඔය ස්ටාලින් කියන්නෙ රනිල්ගෙ ඉත්තෙක්. මේ වෙලාවේ ජෙප්පන්ව වට්ටන්න තියෙන හොඳම විදිහ වර්ජන උද්ගෝෂණ කරලා ජන ජීවිතය කඩාකප්පල් කරන එක
මම කලිනුත් පෙන්නුවා මේ දවස් වල උද්ගෝෂණ කරන කණ්ඩායම් රනිල්ට සම්බන්ධයි කියල.

ටොප්කොල්ලා කියන එක ඇත්ත නන් ජෙප්පන්ටත් වෙන කරන්න දෙයක් නෑ ඕකට නොයා.
මම කලිනුත් පෙන්නුවා මේ දවස් වල උද්ගෝෂණ කරන කණ්ඩායම් රනිල්ට සම්බන්ධයි කියල.
ජෙප්පෝ දිනවල උන්ට කියලා ඔය ඉල්ලීම් ගත්ත නම් ඉවරයි නේ.තව මාස දෙක තුනයි නේ.![]()
ඇත්ත කියපන්..මාලිමාවේ ආණ්ඩුවක් එනකම් ජීවත් වෙන්නේ උඹේ ඇට දෙකෙන්ද ? @tharakaf![]()
![]()
![]()
ඉතිං ෂුවර් නැහැ නේ
මහින්ද ජයසිංහ නෙවෙයි අනුර කුමාර ඔතන හිටියත් රනිල්ගේ ඉත්තො ඉන්නෙ ඇයි කියන ප්රශ්නය මගහරින්න බැහැ
උද්ගොෂණයට රනිල් එක්ක කනෙක්ෂන් තියෙන කණ්ඩායම් යන්නෙ ඇයි?Jeppange master plan hari giyama --> Komada AKDge moley. Meka tama Malimaawa kiyane yay yay yay
Jeppange master plan nondi unama --> Oka ranilge plan ekak
![]()
![]()
උද්ගොෂණයට රනිල් එක්ක කනෙක්ෂන් තියෙන කණ්ඩායම් යන්නෙ ඇයි?