oyageth tiyenawada? kiyannako balannaකාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා කියන්නෙ ඒක නිසා වෙන්න ඇති..

මමත් මේ කතාව විශ්වාස කරන්නේ.මේ ලෝකේ පාරිශුද්ධ චරිත නෑ. හැම මිනිහෙක්ගෙම ඇතුලේ අමුම අමු ජරා සතෙක් වගේම පට්ට හොද මිනිහෙක් හැංගිලා ඉන්නවා. ඒ චරිත දෙක තමන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි සමාජය ඒ මනුස්සයව හොද හෝ නරක මිනිහෙක් හැටියට දකින්නේ. සමහරු තමන් හැදිච්ච පරිසරය තමන් අදහන ආගමෙන් ලබාගත්ත දේවල් පාවිච්චි කරලා දක්ෂ විදිහට ඒ සතාව මෙල්ල කරගෙන හොද මිනිහව ඉස්මතු කරගෙන ජිවත් වෙනවා සමහරු ඒකට එච්චර දක්ෂ නෑ. කොච්චර හංගගෙන හිටියත් එකපාරටම සතා එලියට එන අවස්ථා තියෙනවා. අන්න එතකොට තමයි උබලා කියන්නේ මම හිතුවේ නෑ ඌ එහෙම එකෙක් කියලා. මම හිතාගෙන හිටියේ ඌ පට්ට හොද එකෙක් කියලා.
මේක තමයි ඇත්ත. නීතී සහ ආගම් නැත්තන් මිනිහා කියන සතාගේ හැටි හොඳට බලන්න තිබ්බා.
he didnt, hilary and friends killed himhttps://edition.cnn.com/2024/01/03/business/jeffrey-epstein-documents-list-names/index.html
In my opinion, Epstein had a multitude of powerful secrets about the most influential individuals, which is why he took his own life![]()
මම විට කන්නෙ නෑනෙ..oyageth tiyenawada? kiyannako balanna![]()
ඇයි බන් ඌව මැරුවෙ හිරෙ ඉද්දි ජෙල් සෙල් එක ඇතුලෙදිමඑහෙ වාර්තාවල පිටු ගලවන්නෙ නැද්ද?
https://edition.cnn.com/2024/01/03/business/jeffrey-epstein-documents-list-names/index.html
In my opinion, Epstein had a multitude of powerful secrets about the most influential individuals, which is why he took his own life![]()
මිනිහාට තියෙන්නේ වදුරු හිතක්මේක තමයි ඇත්ත. නීතී සහ ආගම් නැත්තන් මිනිහා කියන සතාගේ හැටි හොඳට බලන්න තිබ්බා.

මේකී යකෝ...කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා කියන්නෙ ඒක නිසා වෙන්න ඇති..