ස්ටිවන් හෝකින්ගේ විකෘති කාමාසාවන් 🫨

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    මේ ලෝකේ පාරිශුද්ධ චරිත නෑ. හැම මිනිහෙක්ගෙම ඇතුලේ අමුම අමු ජරා සතෙක් වගේම පට්ට හොද මිනිහෙක් හැංගිලා ඉන්නවා. ඒ චරිත දෙක තමන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි සමාජය ඒ මනුස්සයව හොද හෝ නරක මිනිහෙක් හැටියට දකින්නේ. සමහරු තමන් හැදිච්ච පරිසරය තමන් අදහන ආගමෙන් ලබාගත්ත දේවල් පාවිච්චි කරලා දක්ෂ විදිහට ඒ සතාව මෙල්ල කරගෙන හොද මිනිහව ඉස්මතු කරගෙන ජිවත් වෙනවා සමහරු ඒකට එච්චර දක්ෂ නෑ. කොච්චර හංගගෙන හිටියත් එකපාරටම සතා එලියට එන අවස්ථා තියෙනවා. අන්න එතකොට තමයි උබලා කියන්නේ මම හිතුවේ නෑ ඌ එහෙම එකෙක් කියලා. මම හිතාගෙන හිටියේ ඌ පට්ට හොද එකෙක් කියලා.
    මමත් මේ කතාව විශ්වාස කරන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,521
    67,866
    113
    Mu invite karanna athi ban okotama mansion ekata.okoma itin sex karanna ayanne netuwa athi.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,886
    113
    එහෙ වාර්තාවල පිටු ගලවන්නෙ නැද්ද?
    ඇයි බන් ඌව මැරුවෙ හිරෙ ඉද්දි ජෙල් සෙල් එක ඇතුලෙදිම
    සිසිටීවි කැමරා එහෙම හරියටම එදාට වැඩ කරන්නෙ නැතුව ගිහිල්ල
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,829
    26,208
    113
    https://edition.cnn.com/2024/01/03/business/jeffrey-epstein-documents-list-names/index.html

    In my opinion, Epstein had a multitude of powerful secrets about the most influential individuals, which is why he took his own life 🙄
    Steve Harvey Wow GIF by NBC