ඔයා මොනාටද කැමති, ලැජ්ජා වෙන්න එපා කියන්න.කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා කියන්නෙ ඒක නිසා වෙන්න ඇති..
everyone has something![]()
ow oi sasara kalakirenawa, mama ayin una bung okkogenmaTelegram eke dawasak hitiyanam ape aiyalage Something eka therun ganna puluwan..
Maath ain una ban. sathiyak withara groups wala watena ewa baluwoth okkoma epa wenawaow oi sasara kalakirenawa, mama ayin una bung okkogenma
Or wasnt he murderedhttps://edition.cnn.com/2024/01/03/business/jeffrey-epstein-documents-list-names/index.html
In my opinion, Epstein had a multitude of powerful secrets about the most influential individuals, which is why he took his own life![]()
හ්ම් මෙහෙම තමයි රටවල් දියුණු වෙන්න ඕනෙ. ආසියාවෙ ඉපදුනානන් මිනිහගෙ හීන වලින් බාගයක් ම ඉවරයි, ඒකෙනුත් ලංකාවේ ඉපදුනානන් අදටත් ස්ටීපන් හෝකින්ග් කියන්නේ කොහේ හරි හිඟාකන අබ්බගාතයෙක්. ඇමෙරිකාව වගේ දියුණු රටක ඉපදුනු නිසා දූපතකට (ලංකාව වගේ ගෝත්‍රික දූපතක් නෙමෙයි) ගිහින් නිදහසේ හිතන හැටි බාල වයස්කාර ගෑණු ළමයි ටිකකට උගන්නන්න උනත් හැකියාව ලැබුන හෙහ් හෙහ්
meka attaමේ ලෝකේ පාරිශුද්ධ චරිත නෑ. හැම මිනිහෙක්ගෙම ඇතුලේ අමුම අමු ජරා සතෙක් වගේම පට්ට හොද මිනිහෙක් හැංගිලා ඉන්නවා. ඒ චරිත දෙක තමන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි සමාජය ඒ මනුස්සයව හොද හෝ නරක මිනිහෙක් හැටියට දකින්නේ. සමහරු තමන් හැදිච්ච පරිසරය තමන් අදහන ආගමෙන් ලබාගත්ත දේවල් පාවිච්චි කරලා දක්ෂ විදිහට ඒ සතාව මෙල්ල කරගෙන හොද මිනිහව ඉස්මතු කරගෙන ජිවත් වෙනවා සමහරු ඒකට එච්චර දක්ෂ නෑ. කොච්චර හංගගෙන හිටියත් එකපාරටම සතා එලියට එන අවස්ථා තියෙනවා. අන්න එතකොට තමයි උබලා කියන්නේ මම හිතුවේ නෑ ඌ එහෙම එකෙක් කියලා. මම හිතාගෙන හිටියේ ඌ පට්ට හොද එකෙක් කියලා.
agreedහ්ම් මෙහෙම තමයි රටවල් දියුණු වෙන්න ඕනෙ. ආසියාවෙ ඉපදුනානන් මිනිහගෙ හීන වලින් බාගයක් ම ඉවරයි, ඒකෙනුත් ලංකාවේ ඉපදුනානන් අදටත් ස්ටීපන් හෝකින්ග් කියන්නේ කොහේ හරි හිඟාකන අබ්බගාතයෙක්. ඇමෙරිකාව වගේ දියුණු රටක ඉපදුනු නිසා දූපතකට (ලංකාව වගේ ගෝත්‍රික දූපතක් නෙමෙයි) ගිහින් නිදහසේ හිතන හැටි බාල වයස්කාර ගෑණු ළමයි ටිකකට උගන්නන්න උනත් හැකියාව ලැබුන හෙහ් හෙහ්
mage killote nam mal witharai thiyenne, bulath seen eke na.කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා කියන්නෙ ඒක නිසා වෙන්න ඇති..