ස්ටීවන්ගේ Intel රෝද පුටුව
Lenovo Yoga 260 provided by Lenovo and Intel
Intel® Core™ i7-6600U CPU
512GB Solid-State Drive
Windows 10
ACAT interface software provided by Intel
Speech Synthesizers (3 copies):
Manufacturer - Speech Plus (Incorporated 1988, Mountain View, CA)
Model - CallText 5010
Speaker and amplifier provided by Sound Research
Permobil F3 wheelchair provided by Permobil
1997 ඉඳලා මොහුගේ පරිගණකය සාදන්නේ Intel සමාගමයි රෝද පුටුව තුළ ඇති බැටරි මගින් හෝ පරිගනකය තුල ඇති ඇති බැටරිය මගින් හෝ පරිගණකය පණ ගන්වනු ලබයි.
පරිගණකයේ ප්‍රධාන අතුරුමුහුණත වන්නේ Intel විසින් ලියන ලද ACAT වැඩසටහනයි. මෙමගින් තිරය මත යතුරු පුවරුවක් ලබා දෙයි.
කර්සරය (cursor) ක්‍රියාත්මක වන්නේ කම්මුල් චලිත ඇස් කණ්ණාඩිය මත සවිකොට ඇති Infared ස්විචයක් මගින් හඳුනා ගැනීමෙනි.
මෙම ස්විචය පරිගණකය සමඟ ඇති ඔහුගේ එකම සම්බන්ධතාවයයි.
මොහුගේ පොත් සහ දේශන වල ඇති භාවිතාවන වචන ගොනුවක් අනාවැකි ඇල්ගොරිතමයක් (prediction algorithm) පරිගණකය තුලට Swift Key ආයතනය විසින් ඇතුළත් කොට ඇත. මෙමගින් වචනයක ප්‍රථම අකුරු දෙක සටහන් කරන විට සම්පූර්ණ වචනයම ස්වයංක්‍රීයව තෝරා දෙනු ලැබේ.
වාක්‍යයක් ගොඩනඟන විට ම එය කථන සංස්ලේෂකයට යොමු කරනු ලැබේ Speech plus ආයතනය විසින් විශේෂයෙන්ම සකසන ලද උපකරණයක් පරිගණකය තුල අඩංගුවේ මෙමඟින් මොහුට ස්කැන්ඩිනේවියානු, ඇමෙරිකානු හෝ ස්කොට්ලන්ත උච්චාරනයක් ලබාදේ.
Eudora ඔස්සේ ඊමේල් පණිවිඩ නැරඹීමට, Firefox සමග අන්තර්ජාලය භාවිතා කිරීමට,
Microsoft Word ඔස්සේ ටයිප් කිරීමට අවස්තාව Intel සමාගම විසින් ලබා දී ඇත තවද Skype භාවිතා කිරීමටද අවස්ථාව ඇත.
මොහු ඔහු විසින්ම නව තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් සිදු කරමින් සිටියි මොළයේන් පාලනය කරන පරිගණකයක් සහ ඇසෙහි දෘෂ්ටිය මගින් පාලනය කරන පරිගණකයක් පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටියි.

Last edited: