ස්ටීවන් ස්පිල්බර්ග් ෙග් නවතම සිනමා නිර්ම

ස්ටීවන් ස්පිල්බර්ග් ෙග් නවතම සිනමා නිර්ම

ඔන්න කාලයක් බලාගෙන හිටපු ස්පිල්බර්ග් ෙග් චිත්‍රපටියක් ලබන වර්ශයේ ජූලි පළමුවෙනිදා නිකුත් වීමට නියමිතයි. එ් 'The BFG' චිත්‍රපටිය. එහි Teaser Trailer එක අද නිකුත් කරනු ලැබුවා.



අධ්‍යක්ෂණය සහ නිශ්පාදනය : ස්ටීවන් ස්පිල්බර්ග්
Roald Dahl විසින් 1982 වර්ශයේදී රචනා කරන ලද නවකථාවක් පාදක කර ගනිමින් චිත්‍රපටය නිර්මාණය කර අැත.
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Roald Dahl විසින් 1982 වර්ශයේදී රචනා කරන ලද නවකථාවක් පාදක කර ගනිමින් චිත්‍රපටය නිර්මාණය කර අැත.
    Aye aganda deyak natha. Suppama thama +11
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Teaser Trailer එක සුපිරියටම තියෙනවා
    මියුසික් මරුවටම තියෙනවා

    Rep++
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනව මමියෝ (මහ මිතුරු යෝදයා) කියල, s.නන්දලාල් මහතාගේ පරිවර්තනයක් , පුළුවන් නම් හොයන් කියවන්න. සුපිරි.