ස්ටීව් ජොබ්ස් - 1955-2011

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ස්ටීව් ජොබ්ස් - 1955-2011

    ලෝක ප්‍රකට අමෙරිකානු පරිඝණක සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන සමාගමක්වන ඇපල්හි නිර්මාතෘවරයෙකු සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකුවන ස්ට්ව් ජෝබ්ස් අභාවප්‍රාප්ත විය.මිය යනවිට ඔහුගේ වයස අවරුදු 56 කි.

    2004 වසරේ සිට පිළිකාවකින් පිඩා විඳි ස්ටීව් මහතා මිය ගියේ එම රෝගය උත්සන්න වීමෙනි.ස්ටීව් ජෝබ්ස්ගේ මරණයෙන් ඇමරිකාව කැළඹීමට ලක්ව ඇති අතර ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශකොට ඇත්තේ ලෝකයේ වෙනසක් සිදුවිය යුතු බව විශ්වාස කළ පුද්ගලයෙකු මෙන්ම එවැන්නක් කිරීමට සමර්ථකමක් තිබූ පුද්ගලයෙකු ඔවුන්ට අහිමි වූ බවයි.

    එමෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු වන බිල් ගේට්ස් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඔවුන්ගේ ශෝකය දැන්ව ඇත්තේ ඔහුගේ නික්ම යාම ඔවුන්ට පාඩුවක් බව පවසමින්.

    ස්ට්ව් ජෝබ්ස් උපතින් බෞද්ධයෙකු නොවුවත් පසු කාලිනව බුදු දහම වැළඳ ගත් පුද්ගලයකි.1970 දී ජිවිතයේ සැඟවුණු යතාර්ථය සොයා ඉන්දියාවට යන ස්ටීව් ජොබ්ස් නැවතත් ඇමරිකාවට පැමිණෙන්නේ බෞද්ධයෙකු ලෙසිනි.


    ඔහු පෙනී සිටි අවසාන ඡායාරූපය


    article-2045842-0D9A5C4400000578-157_306x423.jpg


    app1.jpg


    app2.jpg


    app3.jpg


    app4.jpg


    app5.jpg


    apple600.jpg


    article-2045842-0E400CC400000578-243_634x507.jpg


    article-2045842-0E400EA600000578-837_634x441.jpg


    article-2045842-0E401C3600000578-384_634x417.jpg


    article-2045842-0E4053FA00000578-603_634x316.jpg


    article-2045842-0E4071F500000578-252_634x407.jpg


    article-2045842-0E40555F00000578-890_634x429.jpg


    article-2045842-0E40569300000578-901_634x412.jpg


    article-2045842-0E40667100000578-215_634x374.jpg


    ඔබට නිවන්සුව!


    Gossip9



     

    technomtrix

    Member
    Oct 6, 2011
    9
    0
    0
    ස්ටීව් ජොබ්ස් හිටියෙ නැත්නම් අපිට මෙහෙමවත් කම්පියුටර් යූස් කරන්න වෙන්නෙ නැහැ.

    මේ ජොබ්ස් වෙනුවෙන් ඇදපු කාටුන් එකක්
    308972_2084624191747_1129392957_31818111_377147277_n.jpg