ස්ටෙෆනි !

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    kella kegalle neda kalani uni art fac neda

    මෙයා නුවර මචන්. කැන්ඩි කොන්වන්ට් ගියේ. සැන්සෝනි කියන මියුසිෂන්ගේ දුව මට මතක විදියට. නුවර ඉන්න ප්‍රසිද්ද පවුලක් තමයි සැන්සෝනිලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    ලස්සනයි බන් සිරාවට මටනම් :love::D
    කෙල්ලට මුලුන්ම හිනා යන්ඩ එනවා නේ.... :P:rofl: