ස්ටැන්ඩඩ් එකට නම් ඩොලර් 5ක් වෙන්න ඇති මිනි එකටත් ඒ ගාන වෙන්න ඇති. ඒත් ඩොලර් 5ක් දාලා ස්ටොක්ස් ගන්න නම් බැ. අඩු තරමේ ඩොලර් 750ක්වත් දාහන්, නැත්තම් ලොස් වෙනවා.
මම ෆොරෙක්ස් පටන් ගන්න ඉන්නේ $100කින්.. අව්ලක් නෑ නේද?

ස්ටැන්ඩඩ් එකට නම් ඩොලර් 5ක් වෙන්න ඇති මිනි එකටත් ඒ ගාන වෙන්න ඇති. ඒත් ඩොලර් 5ක් දාලා ස්ටොක්ස් ගන්න නම් බැ. අඩු තරමේ ඩොලර් 750ක්වත් දාහන්, නැත්තම් ලොස් වෙනවා.

පොඩි ලොට් සයිස් වලින් පටන් ගනින් 0.01 වගේ. 4hrs වගේ දාලා ඩොලර් 500ක් වගේ සෙට් උනාම ලොකු ලොට් සයිස් වලට යමන්.මම ෆොරෙක්ස් පටන් ගන්න ඉන්නේ $100කින්.. අව්ලක් නෑ නේද?![]()
පොඩි ලොට් සයිස් වලින් පටන් ගනින් 0.01 වගේ. 4hrs වගේ දාලා ඩොලර් 500ක් වගේ සෙට් උනාම ලොකු ලොට් සයිස් වලට යමන්.

එහෙම නැ මචන්. මාකට් එක අනුව තමා. හැබැයි සමහර් බ්රොකර්ලා swap කියලා ඔවර් නයිට් ඔපන් කරලා තියනවා නම් පොඩි ඉන්ට්රේස්ට් එකක් ගන්නවා. ඒක ශත ගානක් පොඩි ලොට් එකකට නම්. මගේ සමහර පොසිශන් මාස ගනන් ගිහින් තියනවා.
ඔව් 0.01න් තමයි මම දැනටත් demo කරන්නේ. හැබැයි H1 TIME FRAME එකෙන්. $500ටද උඹ H4 දාන්න කියන්නේ?![]()
එහෙම නැ මචන්. මාකට් එක අනුව තමා. හැබැයි සමහර් බ්රොකර්ලා swap කියලා ඔවර් නයිට් ඔපන් කරලා තියනවා නම් පොඩි ඉන්ට්රේස්ට් එකක් ගන්නවා. ඒක ශත ගානක් පොඩි ලොට් එකකට නම්. මගේ සමහර පොසිශන් මාස ගනන් ගිහින් තියනවා.


mt4 එකෙනුත් කරනවා. හදිසියේ මගක ඉන්න වෙලාවක පැඩ් ෆොන් අනන් මනන් නැති උනොත් කැෆේ එකකට රින්ගලා වෙබ්ටේඩ් ප්ලැෆොම් එකෙන් ට්රේඩ් ක්ලොස් කරනවා. ඒත් හදිස්සියේ ඔපන් කරන්නේ නැති නිසා තාම කවදාවත් ට්රිඩ් එකක් වෙබ් එකෙන් දාලා නැ.

ටික ටික ඉගෙන ගනින්. ඉස්සෙල්ලාම මම කරේ etoro පස්සේ hotforex දෙකෙන්ම ලොස්ට් උනා ඩොලර් 800ක් විතර. පස්සේ අතහැරියා.. ආයේ ටික කාලයක් ගිහින් මගේ මස්සිනා සාර්තකව කරනවා දැක්කා. මම උගෙන් සිද්දිය ඇහුවහම ඌ කියලා දුන්නා බේසික්ස් ටික. ඊට පස්සේ ආයේ ඩොලර් 1000ක් දාලා බැස්සා වැඩේට. ඉස්සරම කලේ මස්සිනාගේ ට්රේඩ්ස් කොපි කලා. ඌ බයි සෙල් කරන විදියට මම පොඩි ලොට් එකකින් ඒ විදියටම කලා. පලවෙනි මාසේ ඩොලර් 300ක් හෙව්වා අර ඩොලර් 1000න්. ඊට පස්සේ මම ලොකු ලොට් වලට ගිහින් මාකට් එක බලලා තනියෙන් ගැහුවා. ලොන්ග් පොසිශන් වලින් සමහර එවට ප්රොෆිට් ගන්න මාසයක් එක හමාරක් ගියා. දැන් ටිකක් ශේප්. මාකට් එක බලලා ට්රේඩ් කරන්න පුලුඅවන්.මටත් ඕන ෆොරෙක්ස් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න, ලයිෆ් ටයිම් ෆොරෙක්ස් කරන්න..
මොකො බැරි බන්. ඉවසීමෙන් කරන්න ඔනේ. හරි වෙලාවට බයි සෙල් කරන්න ඔනෙ. ටිකක් මහන්සි වෙලා මාකට් එක ගැන අවදානෙන් ඉන්නවා නම් ඩොලර් 500ක් දාලා මාසෙට ඩොලර් 1000ක් හොයාගන්න එක අමාරු නැ.මේ විදිහට හම්බ කරන්න බැරිද අපිටත්?
https://aa9091fcf445f393bd6b73c4f58...w9_vN0RNQXZVa2c3R3M/DetailedStatement new.htm
ටික ටික ඉගෙන ගනින්. ඉස්සෙල්ලාම මම කරේ etoro පස්සේ hotforex දෙකෙන්ම ලොස්ට් උනා ඩොලර් 800ක් විතර. පස්සේ අතහැරියා.. ආයේ ටික කාලයක් ගිහින් මගේ මස්සිනා සාර්තකව කරනවා දැක්කා. මම උගෙන් සිද්දිය ඇහුවහම ඌ කියලා දුන්නා බේසික්ස් ටික. ඊට පස්සේ ආයේ ඩොලර් 1000ක් දාලා බැස්සා වැඩේට. ඉස්සරම කලේ මස්සිනාගේ ට්රේඩ්ස් කොපි කලා. ඌ බයි සෙල් කරන විදියට මම පොඩි ලොට් එකකින් ඒ විදියටම කලා. පලවෙනි මාසේ ඩොලර් 300ක් හෙව්වා අර ඩොලර් 1000න්. ඊට පස්සේ මම ලොකු ලොට් වලට ගිහින් මාකට් එක බලලා තනියෙන් ගැහුවා. ලොන්ග් පොසිශන් වලින් සමහර එවට ප්රොෆිට් ගන්න මාසයක් එක හමාරක් ගියා. දැන් ටිකක් ශේප්. මාකට් එක බලලා ට්රේඩ් කරන්න පුලුඅවන්.

මටත් ඉස්සර් ඔය ප්රශ්නේ තිබ්බා. මම දන්න විදියට් එහෙම බැ, හැබැයි oanda එකේ මොබයිල් ප්ලැට්ෆොර්ම් එකේ පුලුවන් ඔනේම ෆොන් එකක html5 තියනවා නම් ට්රේඩ් කරන්න..මචං මගේ වින්ඩෝස් ෆෝන් එකට mt4 platform app එක නෑ, ඒකට browser එකෙන් ගිහින් platform එක බලල trade දාන්න පුළුවන් විදිහක් තියේද?