ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඔව්..සමහරක් විට වෙන්න පුලුවන්. අනාගතේ ගැන නම් ආතර් සී ක්ලාක් මහත්තයත් කියලා තියෙනවානේ..:D බලන්න ඔය පත්තර වල interview cut දෙබස් දාලා තියෙනවා හැම මිනිහාම රයිටර් ට කතා කරලා තියෙන්නේ කතාව පටං අරන් තියෙන්නේ "මහත්තයෝ" කියලා..self promotion ප්‍රදර්ශන කාමය.:rofl::rofl:

sirawata neh ? :rofl:
habai ithin paththara kaarayek kiwwama thamath a pathi wala minissu respect deela katha karanawa wennath puluwan :rolleyes:
kohomath godak un baduth gahala kathawa liyanne a baduwa paare yaddi hambela kelinma interview ekata set wuna wage :P
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ado patta :D athulata yanna berida :( e game ekek set karagattanam?

ගමේ උන් එක්ක ගියාට බහින්න බයයි ගොඩක් උං නයි, යක්කු සීන් නිසා..මං යන වෙලාවක කියන්නම්. සෙට් එකක් යමු. හැබැයි එක පාර 3 දෙනෙක් විතර තමා යන්න වෙන්නේ නැත්තම් හුස්ම ගන්න අමාරුයි එක ලඟට පොදි ගැහුනම, අනික හදිසියක් උනොත් අනිත්පැත්ත හැරෙන්න බෑ..කෙලින්ම අන්තිම එකා රිවස් ගියර් දාලා කඩාගෙන යන්න ඕන..පෝලිමක් සෙට් උනොත් එකෙක් දෙන්නෙක් වලේම ඉඳී.
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඔය කැලේ කොටිත් ඉන්නවද?

නෑ බං කොටි නෑ..ඌරෝ, වැලි මුවෝ, මීමින්නෝ,ඉත්තෑවෝ, වලි කුකුල්ලු වගේ උන් ඉන්නේ..හිටපු ගමන් කලාතුරකින් මොණරු ඉන්නවා..කැලේ කපන නිසා සත්තු ගම් වලට එනවා.ඒකයි.:D
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
sirawata neh ? :rofl:
habai ithin paththara kaarayek kiwwama thamath a pathi wala minissu respect deela katha karanawa wennath puluwan :rolleyes:
kohomath godak un baduth gahala kathawa liyanne a baduwa paare yaddi hambela kelinma interview ekata set wuna wage :P

සිරා කතාව..ඉස්සර තමයි බං මිනිස්සු වැඳගෙන හිටියේ..දැන් මිනිස්සු ගොඩාක් වෙනස් වෙලා.ගමේ නගරේ වෙනස්කම් වැඩිය නෑ.
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    rawana ella (Ella) paththeth me wage guhawak thiyenawa. podi kale gihin thiyenawa ekata.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    rawana ella (Ella) paththeth me wage guhawak thiyenawa. podi kale gihin thiyenawa ekata.

    මරුනේ. මේකේ ගුහා විවර කීපයක් තියෙනවා එක එක පැති වල. මේක හරියට subway එකක් වගේ ඒ කාලේ.:D ඒ ඒ පැති වලට එක එක කට කතා තියෙනවා ඒ වගේම.
    :yes:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පට්ට බං මං ඔතනට ගිහින් තියෙනවා 2008 දි..
    පන්නලවෙල ගමේ ගෙදරක තමයි නැවතුනේ..පට්ට ලස්සන ගමක්
    අපි ඔය කන්ද නැගලා ගුහාවෙත් පොඩ්ඩක් දුර ගියා
    පට්ටම කරුවලයි..
    අපිත් එක්ක ගිය ගමේ එවුන් කිවුවේ නුවරඑළියේ ග්‍රෙගරි වැව ලගින් මතුවෙනවා කියලා

    කන්ද උඩ ජරාවාස වෙච්ච වතුර ටැංකියක් තිබ්බා මතකයි
    අපි එතන ඉදන් කාලා සිංදු කිවුවා
    කරපන්ටයින්ද මොනාද ගස් ජාතියක් තමයි කන්ද මුදුනේ තිබ්බේ..

    පට්ට මචං මට ආයේ සැරයක් ගියා වගේ මතක් උනා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
    11.gif
    11.gif