ඔව් බං කෙල්ලෝ 3 දෙනායි. කොල්ලෝ 7යි. අපි සහෝදරයෝ එක පවුලේ.![]()
ශික් අපිට නැනේ ඔහොම සෙට් එකක්...
ඔව් බං කෙල්ලෝ 3 දෙනායි. කොල්ලෝ 7යි. අපි සහෝදරයෝ එක පවුලේ.![]()
රාවනා ඇල්ලට මෙහා ටිකක් ඇතුලට යන්න පරන පන්සලක් තියනවා ඒ පන්සලට අපි ගිහිපු වෙලාවේ ඒ හාමුදුරුවො පොතක් දුන්නා ඒකේ තිබුනා පොටෝ එහෙම ගොඩක් ඒ හාමුදුරැවො කීවෙත් ඔය උමග වෙන්න ඕනේ ඇතුලට බහින්න ඕන නම් ගමේ කෙනෙක් ඉන්නවා සෙට් කරල දෙන්නම් කීවා අපිට වෙලාව තිබේබේ නෑ එදා ඒත් දවසක යන්න ඕන
පට්ට මචන්..
patta machan
අඩෝ පට්ට මචං.. සුපිරියි..
Good Post+7
Oya welimada patte ne machan?



Thank you Friends
@jhoncenamama - ඔව් මචං වැලිමඩ ඌවපරණගම![]()
උබ ඌවපරණගම කොයි හරියේද බං?