එළකිරි බන්.. මටත් අසයි ඔය වගේ ඒවාට යන්න.. ලෑස්ති කරපංකෝ බන් මොකක් හරි ට්‍රිප් එකක් යන්න ඕවගේ තැනකට එළකිරි එකේ එවුන් ටික එක්ක..
මේ සීන්කොන් එක මොකක්ද බන්
උමා ඔයත් නිදන් සීන් එකක් හෙව්ව එක්ක් ද එතකොට
දැයට කිරුල වගේ

![]()
මෙන්න මේ වගේ එකක් හෙල්ලක් විදියට හදලා කකුල මැද තියාගන්න තියෙන්නේ ඌරා එනකොට![]()

එළකිරි බන්.. මටත් අසයි ඔය වගේ ඒවාට යන්න.. ලෑස්ති කරපංකෝ බන් මොකක් හරි ට්‍රිප් එකක් යන්න ඕවගේ තැනකට එළකිරි එකේ එවුන් ටික එක්ක..
මොකද මැරෙන්න උනත් බය නැති වෙන්න ඕන. මාත් මේ ගමන නම් යන්න ආසයි.ඒත් බයකුත් තියෙනවා.
මොකද මේ දිය ඇල්ලේ පහල මහා ගල් වලක්..ඒකේ කාලෙකට රත්තරං තැටියක් පාවෙනවලු..ඒක ගන්න යන කෙනාව බිලිගන්නවාලු..ඒ වගේම ඒකේ ඉන්නවාලු රත්තරං කඩුක්කන් දාපු ආඳා මාලුවෙක්.





අම්මටසිරි කොල්ල කියුව වගේම thread එක දාලසුපිරි මචං උබට නියම family එකක් ඉන්නේ
TFS ඕව යද්දී පරිස්සමෙන් මචං
You must spread some Reputation around before giving it to kaotic again.
thank you machan.