ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එළකිරි බන්.. මටත් අසයි ඔය වගේ ඒවාට යන්න.. ලෑස්ති කරපංකෝ බන් මොකක් හරි ට්‍රිප් එකක් යන්න ඕවගේ තැනකට එළකිරි එකේ එවුන් ටික එක්ක..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ සීන්කොන් එක මොකක්ද බන්
    උමා ඔයත් නිදන් සීන් එකක් හෙව්ව එක්ක් ද එතකොට
    දැයට කිරුල වගේ


    එහෙම එකක් නෑ බං උමා ඔය ව්‍යාපෘතිය 1970 දී පටන් අරන් තියෙන්නේ..ඒ හාරනකොට උමං මතුවෙලා තියෙනවා කියලයි ගමේ අය කියන්නේ.. අනික පොලව හෙල්ලෙනවනේ. පොලව යටින් ක්‍රෂර් එක යනකොට ඉතින් උමං කඩා වැටිලා..අනිවා මොනා හරි පුරාවස්තු හම්බුවෙලා ඇති..:yes:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    sog-fx01-n-fusion-fixation-bowie-military-knife-combat-bowie-fixed-blade-special-ops.jpg


    මෙන්න මේ වගේ එකක් හෙල්ලක් විදියට හදලා කකුල මැද තියාගන්න තියෙන්නේ ඌරා එනකොට :P

    ඌරට එහෙම හිතෙන හිතෙන තැන් වලට ඇන්නට මැරෙන්නේ නෑ කොහොමවත්ම.. වෙඩි තියද්දිත් කැට 8 කැට 10 කැට 12 කැප් එකකින් තියන්න ඕන..ඒත් අඩු ගානේ කැට 4ක්වත් බැස්සොත් විතරයි බිම වට්ටන්න පුලුවන්.උගේ නිලේ තියෙන්නේ ඉස්සරහ ගාත් දෙකේ පිටිපස්සේ..අඟල් 3ක් බැස්සුවාම එතනම හාන්සි..:yes:

    1530feralhog1.jpg
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    එළකිරි බන්.. මටත් අසයි ඔය වගේ ඒවාට යන්න.. ලෑස්ති කරපංකෝ බන් මොකක් හරි ට්‍රිප් එකක් යන්න ඕවගේ තැනකට එළකිරි එකේ එවුන් ටික එක්ක..

    මේකයි මචං වැඩ/යන්න තැන් තියෙනවා. උදාහරණයක් කියන්නම් -

    x කියලා දිය ඇල්ලක් තියෙනවා..ඒ ඇල්ලේ පිටිපස්සේ ගුහාවක් තියෙනවාලු..ඒක ඉස්සර ජනප්‍රවාදයේ එන කතාවක්..වතුර අඩු කාලෙට ඇල්ල කෙලින් පහලට බැහැලා ගුහාවට යන්න ඕන. ඇල්ලේ උඩට නැගලා වතුර මැද්දෙන් ගුහා කටට බහින්න ඕන..ඒකට සුදුසු කට්ටිය ඉන්න ඕන. අනික මේවා ට්‍රිප් නෙමේ..ගියොත් ගියාමයි. ආතල් තමයි.:yes: මොකද මැරෙන්න උනත් බය නැති වෙන්න ඕන. මාත් මේ ගමන නම් යන්න ආසයි.ඒත් බයකුත් තියෙනවා.:rofl: මොකද මේ දිය ඇල්ලේ පහල මහා ගල් වලක්..ඒකේ කාලෙකට රත්තරං තැටියක් පාවෙනවලු..ඒක ගන්න යන කෙනාව බිලිගන්නවාලු..ඒ වගේම ඒකේ ඉන්නවාලු රත්තරං කඩුක්කන් දාපු ආඳා මාලුවෙක්.:confused:

    දන්න අය දිය ඇල්ලේ නම දාන්න එපෝ.
    :angry::angry::angry:

    එහෙම නැත්තම් base jumping/free gliding/ parachute jumping වගේ දෙයක් බලමු.:love::love:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ ටිකත් බලන්න හැමෝම.
    ITN වෙනස වැඩසටහනේ ගිය රාවනා රජතුමාගේ නිල් දිය පොකුණ සොයා ගිය ගමන



    :love::love:



    :love::love:



    :love::love:





    - සුභ රාත්‍රියක්


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අම්මටසිරි කොල්ල කියුව වගේම thread එක දාල :cool: සුපිරි මචං උබට නියම family එකක් ඉන්නේ :yes: TFS ඕව යද්දී පරිස්සමෙන් මචං

    You must spread some Reputation around before giving it to kaotic again.
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අම්මටසිරි කොල්ල කියුව වගේම thread එක දාල :cool: සුපිරි මචං උබට නියම family එකක් ඉන්නේ :yes: TFS ඕව යද්දී පරිස්සමෙන් මචං

    You must spread some Reputation around before giving it to kaotic again.
    :D thank you machan.