කාලෙකට පස්සේ කිරිය පැත්තේ ආවේ. අලුත් අලුත් කට්ටිය ගොඩාක් එකතු වෙලා...
moko ban ubata une ??
කාලෙකට පස්සේ කිරිය පැත්තේ ආවේ. අලුත් අලුත් කට්ටිය ගොඩාක් එකතු වෙලා...
උබව ගොඩ දවසකින් දැක්කේ, මොකෝ ආවේ නැත්තේ මේ පැත්තේ![]()
moko ban ubata une ??
bump
Good Post![]()

https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=ravana+cave+ella&rflfq=1&rlha=0&rllag=6852831,81051949,1359&tbm=lcl&tbs=lf_msr:-1,lf:1,lf_ui:2,lf_pqs:EAE&rlfi=hd:;si:927345149671716900
මේකයි මචං වැඩ/යන්න තැන් තියෙනවා. උදාහරණයක් කියන්නම් -
x කියලා දිය ඇල්ලක් තියෙනවා..ඒ ඇල්ලේ පිටිපස්සේ ගුහාවක් තියෙනවාලු..ඒක ඉස්සර ජනප්‍රවාදයේ එන කතාවක්..වතුර අඩු කාලෙට ඇල්ල කෙලින් පහලට බැහැලා ගුහාවට යන්න ඕන. ඇල්ලේ උඩට නැගලා වතුර මැද්දෙන් ගුහා කටට බහින්න ඕන..ඒකට සුදුසු කට්ටිය ඉන්න ඕන. අනික මේවා ට්‍රිප් නෙමේ..ගියොත් ගියාමයි. ආතල් තමයි.මොකද මැරෙන්න උනත් බය නැති වෙන්න ඕන. මාත් මේ ගමන නම් යන්න ආසයි.ඒත් බයකුත් තියෙනවා.
මොකද මේ දිය ඇල්ලේ පහල මහා ගල් වලක්..ඒකේ කාලෙකට රත්තරං තැටියක් පාවෙනවලු..ඒක ගන්න යන කෙනාව බිලිගන්නවාලු..ඒ වගේම ඒකේ ඉන්නවාලු රත්තරං කඩුක්කන් දාපු ආඳා මාලුවෙක්.
![]()
දන්න අය දිය ඇල්ලේ නම දාන්න එපෝ.
එහෙම නැත්තම් base jumping/free gliding/ parachute jumping වගේ දෙයක් බලමු.![]()

patta ban
api giya para Ravana's Cave akata wadi durak yanna ba kalauwari atua
Code:https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=ravana+cave+ella&rflfq=1&rlha=0&rllag=6852831,81051949,1359&tbm=lcl&tbs=lf_msr:-1,lf:1,lf_ui:2,lf_pqs:EAE&rlfi=hd:;si:927345149671716900![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අපේ ආච්චිත් ඔය රත්තරං සෙම්බුවක් පාවෙන පොකුණක් ගැන කියල තියෙනව බන්. ආච්චිගෙ ලොකු අම්ම දැකලත් තියෙනවලු සෙම්බුව. ඔය කේස් එක තියෙන පොකුණු කිහිපයක් තියෙනවා ලංකාවේ.![]()
