>>. ස්ත්‍රී අංග ලක්ෂන <<<< හොදට බලන්න

shadows

Member
May 19, 2011
77
18
0
>>. ස්ත්‍රී අංග ලක්ෂන <<<< හොදට බලන්න


දේ සැප උස්ව කොටනම් මහපට ගිල්ල
තුන්දෙන හිමියි නොවදී නම් සුල ගිල්ල
හිමි නසි බිමට නොවදී නම් සුල ගිල්ල
වද බව කියයි ඇති එකපිට නෙක ගිල්ල


උරහිස් ලොකුව ඇති නම කම් සැප අගන
උරහිස් නොපිරි නම් ඇය වැන්දබු අගන
උරහිස් සමව නැමි නම් පුත් රුව අගන
උරහිස් එල්ලී කොට නම් සැප නැති අගන

කුලු හැඩ යටි පතුල් ඇති නම් පින් නැතිය
යටි පලු මැද පලලැති ඇතිනම් පින් වතිය
දිගටිය පතුල් පලලැති කත ගොන කතය
සම මුදු පතුල් ඇති කත හට පින් රැතිය

දාන්න ඕන මොනද කියල දන්නවනේ.....:P
 

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa

දේ සැප උස්ව කොටනම් මහපට ගිල්ල
තුන්දෙන හිමියි නොවදී නම් සුල ගිල්ල
හිමි නසි බිමට නොවදී නම් සුල ගිල්ල
වද බව කියයි ඇති එකපිට නෙක ගිල්ල


උරහිස් ලොකුව ඇති නම කම් සැප අගන
උරහිස් නොපිරි නම් ඇය වැන්දබු අගන
උරහිස් සමව නැමි නම් පුත් රුව අගන
උරහිස් එල්ලී කොට නම් සැප නැති අගන

කුලු හැඩ යටි පතුල් ඇති නම් පින් නැතිය
යටි පලු මැද පලලැති ඇතිනම් පින් වතිය
දිගටිය පතුල් පලලැති කත ගොන කතය
සම මුදු පතුල් ඇති කත හට පින් රැතිය

දාන්න ඕන මොනද කියල දන්නවනේ.....:P


patta.rep++
 

shadows

Member
May 19, 2011
77
18
0
තේරුම අමුතුවෙන් දාන්න දෙයක් නෑ බන්

හොදට කියවලා බලපන්...සමහර එවා නම් ගැනු කෙනෙක් ගෙන්ම තමා අහන්න වෙන්නේ...


තව දාන්නම්කෝ................:)
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
තේරෙන්නේ නැති එවා ලකුනු කරල දාපන් බලන්න...........

දේ සැප උස්ව කොටනම් මහපට ගිල්ල
තුන්දෙන හිමියි නොවදී නම් සුල ගිල්ල
හිමි නසි බිමට නොවදී නම් සුල ගිල්ල
වද බව කියයි ඇති එකපිට නෙක ගිල්ල


මේකේ තේරැම දාහන්කෝ
 

shadows

Member
May 19, 2011
77
18
0
ඉතිරිය..........


විලිබ දික්ව ඇතිවී නම් ලෙඩ කතය
විලුබ උස්ව ඇති කත කුලයට හිතය
විලුබ පලල් කත බොරු කීමට පොතය
විලුබ සමව කත පින් වපුරන කෙතය

උකුල පෙතලි නැමි දිග නම් වද බවය
උකුල උස්ව පිරි නම් කම් සැප බවය
උකුල සමව බබලන රජ සැප බවය
උකුල සකක් වැනි නම් යහ ගුන බවය

හිමියට මර රෝග පැතිලිවු කත බෙල්ල
හිමියට හොදයි මහතට ඇති කත බෙල්ල
දුප්පත් තමයි කොටවී ඇති කත බෙල්ල
පැසසුම් ලබයි ඉරි තුන ඇති කන බෙල්ල


මෙවට ඉතින් රෙප් තමා..........

තව බෙහෙත් වට්ටෝරුවක් තිබ්බා අපේ අච්චී කෙනෙක් ගෙන් අහපු 18+ ..ඉක්මනට දන්න බලන්නම්......................