ස්ත්‍රී දූෂණය වලක්වන ඇඳුමක්
ස්ත්‍රී දූෂණයකින් ගැලවිය හැකි ඇඳුමක් සැකසීමට ඉන්දියාවේ ඉංජිනේරු සිසුවියන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.
යම් පුද්ගලයෙකු විසින් අතවරයක් කිරීමට යාමේදී මෙම යට ඇඳුමේ පපු ප්‍රදේශයේ ඇති පීඩක සංවේදක මඟින් ස්ත්‍රී දූෂකයාට 3,800 KV විදුලි බලයක් වදින ලෙස මෙය සකසා ඇත.
ඉන් පසුව ජීපීඑස් මඟින් එම අතවරය සිදුවන ස්ථානයද එස්.එම්.එස් පණිවිඩයම් මඟින් ලඟම පොලීසිය වෙත හා ඇයගේ දෙමාපියන් වෙන යැවේ.
මෙම අධික වෝල්ටීයතාවක් නිෂ්පාදනය කෙරෙන පරිපථය පිටවා ඇත්තේ මෙම ඇඳුමේ පපු ප්‍රදේශයේය. එමඟින් දූෂකයාට විද්‍යුත් කම්පන 82ක් මෙමඟින් නිකුත් කරයි.
පසුගිය කාලයේ ඉන්දියාවේ ශ්‍රී දූෂණ අධිකව වාර්තා වීමත් සමඟ එයින් ගැලවීමට බොහෝ ඉන්දියානු කාන්තාවන් මං සෙවූ නිසා මේ සඳහා අවධානය යොමුවූ බවයි ඔවුන් පවසන්නේ.
මෙලෙස ඉන්දියාව තුල නිරතුරුව සිදුවන ස්ත්‍රී දුෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉන්දීය ඉන්දීය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර ,
මේ වනවිට සමස්ත විදේශ සංචාරකයන්ගේ පැමිණීම 25% කින් පමණ අඩුවී තිබේ. කාන්තා විදේශ සංචාරකයන්ගේ පැමිණීම 35% කින් පමණ අඩුවී තිබිම් ඊට මුලික වශයෙන්ම හේතුවී තිබේ.
Creators: Indian engineering student Rimpi Tripathy (left) and Manisha Mohan (right) were part of the design team that created the unusual clothing

...මුලු ගමම එතන ඉදී...