ස්ත්‍රී දූෂණය වලක්වන ඇඳුමක්

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    RePost බුවා;14765807 said:
    අඩෝ එළනේ,,, අපිටත් අදින්න බැරිද ඕව? බෝඩිමේ උන්ගෙන් හරි කරදර..... එල එල, මගෙන් 6ක්.... පුරුද්දට වගේ රෙප් මැසේජ් එකේ වැදුනේ 5ක් කියලා.....

    yako bresiar adainna thota pissuda. ?:baffled::baffled::baffled:

    Ei gal karayo innawada bodime ? :rolleyes::rolleyes::rolleyes:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    RePost බුවා;14765807 said:
    අඩෝ එළනේ,,, අපිටත් අදින්න බැරිද ඕව? බෝඩිමේ උන්ගෙන් හරි කරදර..... එල එල, මගෙන් 6ක්.... පුරුද්දට වගේ රෙප් මැසේජ් එකේ වැදුනේ 5ක් කියලා.....

    පු** ලෑල්ලක් හයි කරගනින් මචන් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    RePost බුවා;14765807 said:
    අඩෝ එළනේ,,, අපිටත් අදින්න බැරිද ඕව? බෝඩිමේ උන්ගෙන් හරි කරදර..... එල එල, මගෙන් 6ක්.... පුරුද්දට වගේ රෙප් මැසේජ් එකේ වැදුනේ 5ක් කියලා.....

    gal kolla
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ohoma nemei hadanna one payya athulata damma gaman hira wela lock wena widiyata. ita passe policiyata call ekak gihin un enakan payya hira wela thiyenna hadanna one.
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    ඔයවගේ ප්‍රයෝගික නොවන ගොන් වැඩ වලට වඩා ඉනදියවේ නුගත් මොට්ටයන්ගේ ආකල්ප සංවර්දනය කරානම් මොකද :rolleyes:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    අමමට හුඩු බඩුම තමයි නේද යකො වැරදිලා හරි අමතක වෙල හරි එහෙම කෙල්ලගෙ කොල්ල අල්ලුවොතින් කුක්කු දෙක...:baffled::baffled::baffled: :lol::lol::lol::lol:

    අනික තමයි කෙල්ලටත් අමතක වෙලා කොල්ලටත් අමතක වෙලා පාර්ක් එකක හරි රූම් එකක හරි ඔක අල්ල අල්ල ඉන්නකොට එලාර්ම් එක වැදුනොත් :P ...මුලු ගමම එතන ඉදී...:rofl::rofl::lol::lol::lol:
    ඉන්දියාවෙ ගන්නෙම ඕ වගෙ ගොන් ආතල් තමා:frown::frown:

    :P:P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය ඇඳුමක් යවන්න ඕනෙ ජයලලිතා ඇන්ටිට... :yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    RePost බුවා;14765807 said:
    අඩෝ එළනේ,,, අපිටත් අදින්න බැරිද ඕව? බෝඩිමේ උන්ගෙන් හරි කරදර..... එල එල, මගෙන් 6ක්.... පුරුද්දට වගේ රෙප් මැසේජ් එකේ වැදුනේ 5ක් කියලා.....

    ඇයි බෝඩිමේදි උඹ අතවරයට ලක් වෙනවද? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරුණාකර උපුටාගත් ස්ථානය දැමීමට කාරුණික වන්න..:yes:

    ඕක අසාර්ථකයි ඕයි.. ඔෆිස් ටයිම් එකක බස් එකක, කෝච්චියක ආත්මෙකට යන්න ලැබෙන්නෑ ඕක ඇඳගෙන.. උන්ගෙ ප්‍රවාහන සේවයේ හැටි ආයෙ අමුතුවෙන් කියන්න ඕනයෑ.. ඔයිට වඩා හොඳයි යකඩ ජංගියක් හැදුවා නම්.. හිටපන් මං හදලා එක දාගන්නවා..:frown:

    ඉන්දියාවේ මගී ප්‍රවාහනය..:yes:

    Funny-Pics-of-India-8.jpg

    3164838_f520.jpg

    indian%20transport.jpg

    ඇයි අවුල්ද..? බලපං පපුව..:angry:

    indian+funny+police+%281%29.jpg

    මෙන්න විශේෂ පුවතක්..
    අද දින ඉන්දියාවේ අහවල් නගරයේ සිදු වූ බස් අනතුරකින් මගීන් 200කට පමණ තුවාල සිඳුවී ඇත.. සිදුකල වැඩිදුර පරීක්ෂණ වලින් සනාත වී ඇත්තේ බස් රථයේ රියදුරුට විදුලි සැරක් වැදීම හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බවයි.. ඉන්දියානුවන් තරයේ විශ්වාස කරන්නෙ මෙය දෙවියන්ගේ ශාපයක් විය හැකි බවය..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුක්කා.. මං උඹගෙන් සිරාවටම මේ ප්‍රශ්නෙ අහන්නෙ..:yes: මාත් එක්ක අමනාප නම් වෙන්නෙපා..:frown: උඹම දාපු ත්‍රේඩ් එකක උඹගෙන් ප්‍රශ්නයක් අහලා කොල්ලෙක් ප්‍රතිචාරයක් දැම්මත් ඇයි කවදාවත් ඒකට උඹ රිප්ලයි එකක් දාන්නෙ නැත්තෙ..?:oo: මම දැකලා නැහැ උඹ කවදාවත් පෝස්ට් එකක් Quote කරනවා..:no: ඒ වගේම එළකිරියෙ වෙන එවුන් දාන ත්‍රේඩ් එකකටවත් ප්‍රතිචාරයක් දානවා..:yes: ඒක උඹගෙ උඬගුකමද..? එහෙමත් නැත්තං වෙනත් ප්‍රශ්නයක් නිසාද..?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කුක්කා.. මං උඹගෙන් සිරාවටම මේ ප්‍රශ්නෙ අහන්නෙ..:yes: මාත් එක්ක අමනාප නම් වෙන්නෙපා..:frown: උඹම දාපු ත්‍රේඩ් එකක උඹගෙන් ප්‍රශ්නයක් අහලා කොල්ලෙක් ප්‍රතිචාරයක් දැම්මත් ඇයි කවදාවත් ඒකට උඹ රිප්ලයි එකක් දාන්නෙ නැත්තෙ..?:oo: මම දැකලා නැහැ උඹ කවදාවත් පෝස්ට් එකක් Quote කරනවා..:no: ඒ වගේම එළකිරියෙ වෙන එවුන් දාන ත්‍රේඩ් එකකටවත් ප්‍රතිචාරයක් දානවා..:yes: ඒක උඹගෙ උඬගුකමද..? එහෙමත් නැත්තං වෙනත් ප්‍රශ්නයක් නිසාද..?

    අඩෝ එහෙම නෑ බන් , මන් රෙප්ල්ය් කරනවා Directly මගෙන් ප්‍රශනයක් ඇහුවොත් , මන් කරන්නේ ගොඩක් වෙලාවට හොඳ Topic එකක් හොයාගතම ට්‍රේඅඩ් හදන එක , ඉට්ටින් කට්ටිය කතා කරන එව්වා,
    discuss මන් බලනවා කියවනවා . :yes:
     
    • Like
    Reactions: crazybuddy

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අමමට හුඩු බඩුම තමයි නේද යකො වැරදිලා හරි අමතක වෙල හරි එහෙම කෙල්ලගෙ කොල්ල අල්ලුවොතින් කුක්කු දෙක...:baffled::baffled::baffled: :lol::lol::lol::lol:

    අනික තමයි කෙල්ලටත් අමතක වෙලා කොල්ලටත් අමතක වෙලා පාර්ක් එකක හරි රූම් එකක හරි ඔක අල්ල අල්ල ඉන්නකොට එලාර්ම් එක වැදුනොත් :P ...මුලු ගමම එතන ඉදී...:rofl::rofl::lol::lol::lol:
    ඉන්දියාවෙ ගන්නෙම ඕ වගෙ ගොන් ආතල් තමා:frown::frown:

    සීන් එක බැරිවෙලාවත් පත්තු උනොත් කෙල්ලට වස නෝන්ඩිය:P