ස්ත්‍රී/ළමා දූශකයන්ව එල්ලා මැරිය යුතුද?

ස්ත්‍රී/ළමා දූශකයන්ට කුමක් කල යුතුද?

  • එල්ලා මැරිය යුතුයි

    Votes: 37 51.4%
  • වඳකරනය කල යුතුයි

    Votes: 10 13.9%
  • දැනට තියෙන දඬුවම් ප්‍රමානවත්, නීතිය හරියට ඉටුකල යුතුයි

    Votes: 25 34.7%

  • Total voters
    72

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,526
    3,118
    113
    එල්ලා මරන්නෙ එක නැති එකමයි හොද. සමහර ගෑණු, මිනිස්සු එක්ක කැමැත්තෙන් කරලා පස්සේ, රේප් කරා කියලා චෝදනා කරන්න පුලුවන්. අන්න ඒ වෙලාවට මිනිහා අසරණ වෙනවා.
    අන්න ඕකයි වැඩේ
     
    • Like
    Reactions: Smartm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එල්ලා මරන්නෙ එක නැති එකමයි හොද. සමහර ගෑණු, මිනිස්සු එක්ක කැමැත්තෙන් කරලා පස්සේ, රේප් කරා කියලා චෝදනා කරන්න පුලුවන්. අන්න ඒ වෙලාවට මිනිහා අසරණ වෙනවා.
    Valid Point, ඒත් ලමා දූශකයන්ට ඔය ප්‍රශ්නෙ නෑනේ. හැබැයි ඉතින් වයස හංගලා රවට්ටන සීන් එකක් උනොත් ප්‍රශ්නයක් තියෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මරන්න ඕනි නෑ හිරේට දාලා පුනුරුත්ථාපනය කරලා ඔලු හදලා ගන්න ඕනි ඕකුන්ව,

    මොකද හෝමෝන, mindset වල අව්ල් නිසා ජීවිතයම නැති කරන එක අව්ල්!

    එකෙක් දෙන්නෙක් කියලා නෙවෙයි නෙහ් ලක්ෂ ගානක්! ඔය ආගමික රටවල් වල කරන දේවල් පට්ට අන්ත ගාමී
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    කිසිම අවුලක් නැහැ ඇත්ත කියල 100% පැහැදිලිව ඔප්පු කරනන් පුළුවන් නම් 100% ඕන කෙනෙක්ට පිලි ගන්න පුළුවන් විදිහට , ජූරියෙන් හෝ judge කිව්වට ඇත්ත වෙන්නේ නැහැ

    ඒත් අව්ල තමයි ඇත්තටම කරාද නැද්ද කියන එක prove කරන විදිහ මොකද්ද කියන එක .

    ලංකාවේ අඩු තරමේ උසාවි තීන්දුවක් විවේචනය කරන්න වත් බැහැ , ප්‍රජා අයිතිත් නැති කරගෙන හිරේ යන්න වෙන වැඩ .

    කොණ්ඩය , අල්ලපු ගෙදර පොඩි එකාවත් වත් අලල්ල media වලින් වැරදි කාරයෝ කරත් එක්ක . original කරපු එකා DNA plant කරා නම් අරුන් දෙන්නගේ එකෙක් ගේ මොකද වෙන්නේ ?

    ඒ case එකේ අල්ලපු පොඩි එකා මානව හිමිකම් නඩු දැම්ම පොල්සියට විරුද්ධව , පොඩි එකාව පොලිසියෙන් කුඩු හෝ ගංජා එක්ක ඇල්ලුවා , නඩු දැම්ම ම .

    දැන් මාස ගානකට කලින් පොල්සියට විරුද්ධව මානව හිමිකම් නඩු දැම්ම එකෙක් කියල හිතල කොන්ත්‍රාත් ගත්ත උන් වෙන කෙනෙක්ට වෙඩි තිබ්බ මතකද ?

    වැඩි ඕන නැහැ ලංකාවේ ක්‍රිකට් team එකේ එකෙක්ට උන case එක ඕස්ට්‍රලියවේදී

    තව ඇමරිකාවේ එකෙක් පෙන්නුවා ඌ අවුරුදු 20 ගානක් වගේ කාලයක් හිරේ ඉඳල ගෑනියෙක් බොරුවට දූෂණය කරා කියල .
    ඒ ගෑනි ඒක පාපොච්චාරණය කරපු නිසා අරු නිදහස් උනා . අර ගෑනිට විරුද්ධව නීතියෙන් ගත්ත action නම් දැක්කේ නැහැ .


    එහෙම reality එකක් තියෙද්දී මරණීය දණ්ඩනය හෝ reverse කරන්න බැරි ශාරීරික දඬුවම් (අරාබියේ වගේ ) දෙන එක කරන එක බැහැ .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Rape line eke ganunta chance godak wadi boru chodana danna...
    Muge wage thappen panala pihi dik karana seen nemei, ara suddi lankawe cricketer wa ekige gedara ekkan gihin hukagena passe rape case eka adde..

    Math hitha gaththe western rataka date ekak giyath horeng hari phone eke cam eka anik paththata hari harola record wenna dala thiyanna ona, naththan iwarai..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    මරණ දඬුවම දෙන්න ඕනෙ. ඊට කලින් පොලිසියට evidence plant කරන්න බැරි විදියට, හරියට investigate කරන්න බල කරන විදියට නීති හදන්න ඕනෙ
     
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    උබලට මතකද දන්නේ නෑ අවුරුදු ගානකට කලින් දොස්තර කෙනෙක් බෙහෙත් ගන්න ආපු කෙල්ලෙක් රේප් කරලා තට්ටු ගොඩනැගිල්ලක උඩින් ඇදලා දාල මරුවා. එකේ සාක්ෂි වහන්න අනිත් දොස්තරලා සැහෙන්න ගේමක් දුන්නා.
    අදාල වෙන්නේ අධිකරණය ක්‍රියාමාර්ගය. ඌට අධිකරණයෙන් දඩුවම් දුන්නා.
     
    • Haha
    Reactions: Mr Bones

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ළමා දුෂකයන්ට ගඩොල් කුඩු දමා අතේ ගැස්සවිය යුතුයි ...
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මගේ opinion එක තමා කපලා දාන්න ඕන (castrate), හේතුව තමා ඔය වගේ උන් මැරෙන්නෙ හොඳ නෑ එක පාර, දුක් විඳලා තමා මැරෙන්න ඕන. ඒ නිසා කපලා තියෙන්න ඕනා සමාජයේ නොන්ඩි වෙලා depression හැදිලාම මැරිලා යන්න
    මම මේ කල්පනා කලේ ශිෂ්ඨ ජාතියක් විදියට ලංකාව 1976න් පස්සේ කැපිටල් පනිස්මන්ට් එක දීලා නෑ. බෞද්ධ රටක් විදියටත් ඒක ලොකු දෙයක්. තාමත් පකිසො , ඉන්දියාව, බංගලියොන්ගේ නීතිය ඇතුලේ මේ අශිෂ්ඨ වැඩේ ක්‍රියාත්මකයි!

    එහෙව් රටේ හැදුනු අපේ හුඟාක් උන්ගේ මානසිකත්වය සමපාත වෙන්නේ, අපරාදේ කියන්න බෑ ඉස්ලාම් ශරියා නීතිය එක්ක.
    අපේ හදවත් ඇතුලේ ඉන්නේ අමු ශරියාව කරතියාගත්ත ලේ පිපාසිත ම්ලේච්ඡයෙක්.

    ඇඟේ කෑලි කපලා සදාචාරය ඇති කොරන්න පුලුවන්ද බං? අපිට හිට්ලර් කෙනෙක් ඕනේ කියල එක පාරක් නන්දසේනයට කඩේ ගිහින් පුකයි රටයි දෙකම බෝර් කරගෙනත් ඉගෙනගත්ත පාඩමක් නෑ.. 🤢
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ත්‍රී දුෂණවලට ශාරීරික දඬුවම් දෙන්න ඕන කියල කියන බහුතරය පිරිමි

    Key Points
    • Research suggests men are more likely to support harsh punishments, including physical punishment like capital punishment and castration, for rapists compared to women, based on general trends in punitive attitudes.
    • It seems likely that the majority of those demanding physical punishment for rapists are males, given men's higher support for severe penalties like the death penalty.
    • The evidence leans toward men being more punitive, but direct data specifically linking gender to support for physical punishment for rapists is limited, adding some uncertainty.
    Background

    The question of who demands physical punishment for rapists, and whether males form the majority, touches on complex social attitudes toward crime and gender. Physical punishment can include severe measures like flogging, castration, or the death penalty, which are debated for their ethical and deterrent effects. Research often shows gender differences in attitudes toward punishment, with men generally favoring harsher penalties. This context helps frame why men might be more likely to demand such measures for rape, a crime with significant societal and gender dynamics.

    Gender and Punitive Attitudes

    Studies indicate that men tend to have more punitive attitudes toward crime, including support for the death penalty and longer prison sentences. For example, a 1997 survey in Tennessee found that 80% of men favored capital punishment compared to 65% of women (Gender Gap in Capital Punishment Attitudes: An Analysis of Support and Opposition). While this study focused on capital punishment generally, it suggests men are more likely to support severe punishments, which could extend to rape cases. This trend is unexpected for some, as it contrasts with men's higher rape supportive attitudes, which might minimize the crime's severity, yet their general punitiveness seems to override this in punishment preferences.

    Conclusion

    Given the lack of direct data on physical punishment for rapists by gender, but considering men's overall punitive tendencies, it is reasonable to conclude that the majority demanding such punishment are likely males. However, this is based on broader trends and not specific evidence, so there remains some uncertainty.

    grok
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මරන්න ඕනි නෑ හිරේට දාලා පුනුරුත්ථාපනය කරලා ඔලු හදලා ගන්න ඕනි ඕකුන්ව,

    මොකද හෝමෝන, mindset වල අව්ල් නිසා ජීවිතයම නැති කරන එක අව්ල්!

    එකෙක් දෙන්නෙක් කියලා නෙවෙයි නෙහ් ලක්ෂ ගානක්! ඔය ආගමික රටවල් වල කරන දේවල් පට්ට අන්ත ගාමී
    Unge awl nis tawa kenekge jivithema vinaa karan eka harida ethkota