ස්ත්‍රී_පුප_

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Threes Company Flirting GIF by MOODMAN
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    :love::love:ස්ත්‍රී පුප/ස්ත්‍රී තට්ටම්:love::love:

    Lo4aaKd.jpg




    තාම 18 පැනල නැත්නම් පස්ස නොබලා ආපහු දුවපන් ආව මෙතන පුපක් බලන්න :angry::angry:....හරි කොල්ලනේ අද මාතෘකාව පුප/තට්ටම් හැබැයි ස්ත්‍රී පුප ගැන තමයි කතාව...හැම එකක් ගැනම ලියන එකේ මේක ගැනත් කතා නොකරම බැහැනෙ...මොකද අපේ උන් කෙල්ලගෙ මූන බලන්න කලින් බලන්නේ වට්ටක්කෙ වගේ තියෙන පුප දිහනෙ :P ඒක නිසා මේක මාර පට්ටම වැදගත් item එකක්, අනික ගැහැනියගේ සුන්දරත්වය ඉස්මතු වෙන්නේ මෙන්න මේ පුප නොහොත් තට්ටම් හින්දයි ...:love::love:අපිත් කැමති පුප බෝල වගේ ස්ත්‍රී පරාණ වලටනේ, ඉතින් ස්ත්‍රී පරානත් එයාලගේ ලොකු බෝල පුප ගැන ගොඩක් හිතනව:rofl:...මේක ලොකු කරන්න බෝල කරන්න, වට්ටක්කෙ වගේ සයිස් කරන්න දැන් ඉන්න පරම්පරාවෙ ඉන්න කෙල්ලො නොගන්න උත්සහයක් නැති තරම්..ගැහැනුන්ට ජිම් ගිහින් එහෙමත් බැරිනම් injection එකක් ගහල හරි බඹරු ඇනල වගේ පුපක් හදා ගන්නයි ඕන...:shocked::shocked:



    මේ තට්ටම් හැදිල තියෙන්නේ පේශි කාණ්ඩ තුනකින් මෙම පේශි ග්ලූූටස් පේශි (gluteus muscles) කියල හදුන්වනව (කෙල්ලගෙ පුප ලොකු කරන්න ඕනනම් ජිම් ගිහින් මේ පේශි ටිකට වදින්න ගහන්න කියපන්)...ග්ලූටස් මැක්සිමස් (gluteus maximus) කියන පේශිය තමා පශ්චාත්භාගයේ පරිමාව වැඩි කරන පේශිය...ඉනට ආසන්නයෙන් ග්ලූටස් මීඩියස් පේශියද (gluteus medius) ඒ පේශි දෙක අතරේ ග්ලූටස් මිනිමස් පේශියද (gluteus minimus) පිහිටලා තියෙනව...



    ඒත් ඇයි කොල්ලන්ට ලොකු පස්සක් නැති වෙන්න හේතුව???:oo::oo:

    NdAqTPC.jpg

    පලවෙනි හේතුව තමයි ශ්‍රෝණිය කියන (Pelvis) අස්ථිය...මේක කාන්තා පාර්ශවයේ පලලින් වැඩි පිරිමි අයට වඩා...පිරිමි අයගේ ඔය දැපැත්තේ තියන පිහාටු වගේ කෑලි දෙක උරහිස මට්ටමට වඩා පලලට යනවා ගොඩක් අඩුයි (උරහිසට වඩා ඉනපලල අඩුයි)...හැබැයි ගැහැනු අයගේ නම් උරහිස මට්ටමට වඩා පලලට යනවා වැඩිවියට එලඹීමත් සමගම...ඒ හේතුව නිසා තමයි උබ කවුරුත් අද මේ ලෝකෙ ඉන්නෙ...අපි කවුරුත් දන්න ගර්භාශය පිහිටලා තියෙන්නේ මේ කියන අස්ථිය ඇතුලේ...ඒ නිසා කළලයට ඒ තුල වැඩෙන්න අවශ්‍ය ඉඩ ලබාදෙන්න තමයි කාන්තා පාර්ශවයේ උකුල / ශ්‍රෝණිය පලලෙට පිහිටන්නේ...:yes::yes:

    JFiSPQz.jpg




    ZW90TVW.jpg

    දෙවෙනි හේතුව තමයි ගැහැනු හා පිරිමින්ගේ ඇඟේ මේද නිපදවෙනවා...මේවා නිපදවෙන්නේ මේද සෛල වලින්...ස්ත්‍රීන්ගේ ඇගේ තියනව ප්‍රොජස්ටරෝන් (progesterone) කියලා හෝමෝනයක්, මේ හෝමෝන් එක මේද සෛල උතේජනය කරනව...ඔය හෝමෝන් එක ගොඩක්ම ක්‍රියාකාරී වෙන්නේ වැඩිවියට පත් උනාම...ඔය හෝමෝන් එක නිසා මේදය තැන්පත් වෙනව තට්ටම් වල තියන මාංශ පේශී වල, කලවා (ගල) ආශ්‍රිතව හා පියයුරු ආශ්‍රිතව...මේ මේද ශොක් ඇබ්සෝබර් (shock absorber) එකක් විදිහට වැඩ කරල කළලයට දැනෙන කම්පනත් අඩු කරනව...(ස්ත්‍රියකගේ ඔසප් වීම් නැවතුනාට පස්සේ ඔය හෝමෝනය ඇඟේ අඩුවෙනවා..මේ නිසා ඔය කලවා, තට්ටම් ආශ්‍රිත මේද උදරය දෙසට සංක්‍රමනය වීම නිසා එයාලගෙත් බඩ ඉදිරියට නෙරනව (ඇන්ටි පාරවල් එක්ක ඉන්න උන් දන්නව සීන් එක:rofl::P)

    ස්ත්‍රීන්ගේ තට්ටම් වල මේදය තැන්පත් උනත් සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්නේ නැහැ...ස්ත්‍රීන්ගේ හෝමෝන නිසා ඇගේ තට්ටම් ආශ‍්‍රිතව මේදය තැන්පත් වීම තමයි වැඩි ඒ නිසා ස්ත්‍රීන්ට ස්වභාවධර්මයෙන්ම හෘද රෝග රැකවරණයක් සැලසෙනව...මේ කරුණ නිසා විශාල තට්ටම් ඇති අයගේ කොලෙස්ටරෝල් බොහෝ විට නිරෝගී මට්ටමක තියෙන බව තමයි කියන්නෙ... ඒවගේම මේ අයට දියවැඩියාව හා හෘද රෝග ඇති වීමේ අවදානම අඩු බවත් කියවෙනව...පුළුල් උකුලක් හිමි වෙලා තියෙන ස්ත්‍රීන්ට දාව උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් දක්වනව කියල තමයි කියන්නේ...ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ...ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයක්...

    මේ විදිහට කාන්තා පාර්ශවයට විශාල තට්ටම් (ලොකු පස්සක්) පිහිටන්න හේතුව වෙන්නේ ඩයිපොනේක්ටින් හා ලේප්ටීන් (adiponectin and leptin)ඔවුන් තුල අධිකව පැවතීම කියල කියන්න පුළුවන්..ලේප්ටින් කියන්නේ බර ඉහළ යාම පාලනය කරන හෝමෝනයක්, ඩයිපොනේක්ටින් වලින් උදරයේ මේද තැන්පත් වීම හා දියවැඩියාව පාලනය කරනවා...හැබැයි ඉතින් එක එක පිටි වර්ග, පෙති වර්ග බීලා, ඇඹරිලා තට්ටම් ලොකු කර ගත්ත කියල වැඩක් නැහැ නැහැ, විශේෂ යමක් නොකර ස්වභාවිකවම පුප ලොකුවට තියෙනවනම් විතරයි අදාල වෙන්නේ...:yes::yes:

    පිරිමි අයගේ ඔය හෝමෝන් එක තියෙන්නේ බොහොම සුලු ප්‍රමානයයි...ඒ නිසා හෝමෝනමය බලපෑමක් නැති තරම්...ඒත් පිරිමින්ගේ තියන මේද සෛල හැඩගැහිලා තියෙන්නේ මේදය උදරය ආශ්‍රිතව තැන්පත් වෙන විදිහට...

    ඕන ඉතින් කොල්ලනේ උබලම දන්නවා ඇති හැම පුපක්ම එක වගේ නැහැ කියල හැම පුපක්ම එකිනෙකට වෙනස්...ඒත් ප්‍රධාන වශයෙන්ම මේ පුපේ හැඩයත් එක්ක කොටස් 4 කට වෙන් කරන්න පුළුවන්...


    qGj0L58.jpg


    1. “H” Shape [කොටු පුප The Square]:oo:

    QLUkacd.jpg




    gN9Mpc1.jpg

    ඉන ප්‍රදේශය ආශ‍්‍රිත මේදය තරමක් වැඩියි...ග්ලූටස් පේෂි (gluteus muscles) එතරම් ශක්තිිමත් වීමක් එතරම් දක්නට නෑ... නමුත් ග්ලූටස් පේශි වලට ජිම් ගිහින් ව්‍යායාම කරල ටිකක් හැඩ කරගන්න අවස්ථාවක් තියෙනවා...


    2. “O” Shape [රවුම් පුප The Round];)


    DYqLGm9.jpg




    7Rw58BR.jpg

    මේ නිරෝගී හා සෞඛ්‍යසම්පන්න හැඩයක් කියල තමයි සලකන්නේ...ග්ලූටස් පේශි (gluteus muscles) වල ඉහළ ස්ථරයේ ඒකරාශී වන මේදය මගින් මේ හැඩය ඇති කරනවා...මේ අයට අවශ්‍ය නම් හැඩය අඩු කරගැනීමට සුළු ව්‍යායාම සෑහෙනවා.


    3. “A” Shape [A හැඩයේ/හදවත හැඩයේ පුප The Heart/Pear]:yes:



    Vwg9jom.jpg




    BrK7tYn.jpg


    මෙන්න පුපවල්.. මේ හැඩයේ තට්ටම් තමයි අලංකාරම පුපවල් කියල හදුන්වන්නේ... වැඩි වශයෙන් මේදය පහතට වෙන්නට ඒකරාශී වෙලා තියෙනව... මේ හැඩයට තට්ටම් තිබෙන විට කලවා ආශ‍්‍රිතව ද මේදය සුලබව තැන්පත් වීමක් වෙන්න පුළුවන්, ඉතින් මේ නිසා කලව ප්‍රදේශයත් හොද සයිස්.... කාන්තාවන් වයසට යන විට මේ මේදය ඉක්මණින් දිය වෙනව ඊට පස්සේ ඉතින් හුලන් යවපු බැලුන් වගේ තමා..


    4. “V” Shape [ V පුප Inverted]:baffled:


    34o1mh0.jpg




    eip0ki.jpg


    වයසට යන විට බොහෝ කාන්තාවන්ගේ තට්ටමේ හැඩය මේකයි...තට්ටම් පහතින් ඇති මේදය වෙනත් අවයව කරා පරිවහනය වෙලා මේ හැඩය ලැබෙනවා...කොහොම උනත් ජිම් එකකට් ගිහින් ව්‍යායාම වලින් සවිමත් හා නම්‍යශීලී බව රැක ගන්න බැරිකමක් නැහැ...



    rwHXAmL.jpg


    මන් මේ නූලෙ Anus (ඔව් බොල පිටුපස දොරටුව තමා) ගැන කියවන්න යන්නේ නැහැ, ඊලග නූලෙන් පිටුපස දොර ගැන ලියන්න ඉන්න හින්ද


    ++++ඔන්න මේ නූලත් කොටල ඉවරයි ඔෆිස් එකේ තිබුන වැඩත් එක්ක ටිකක් පරක්කු උනා කොටල ඉවරයක් කර ගන්න දාන images පවා වෙනමම site එකකට up කරලයි නූලෙ අමුණල තියෙන්නේ මොකද නැත්නම් කාලයක් යද්දී images පෙන්නන්නේ නැතුව යන නිසා...කොම්මෙන්ට් එකක් දාගෙන යන්න BUMP එකක් දාගෙන යන්න තව කෙනෙකුට නූල බලන්න, නැතුව මට කිසි වාසියක් නැහැ කිරියේ views ගානට සල්ලි ගෙවන්නේ නැහැ...කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ලියන්නේ අපේ එලකිරි කොල්ලො ටිකට දෙයක් දෙන්න ඔන නිසා+++



    කොල්ලො ටිකට/කෙල්ලො ටිකට

    ********ජය…ජය…ජය…...********



    teHA3V4.png
    පූප ගැන කියපු ලොකුම හෑල්ල