ස්ත්‍රී_වරුණ

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    39373887884_0ac8fa0721_o_2.png
    39373887884_0ac8fa0721_o_3.png
     
    • Like
    Reactions: JohnnySS

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රතදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ නින්ද නොලැබුනෙ පවකින් ද

    පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
    ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
    බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
    පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ

    වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
    ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
    ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
    සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ

    නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
    කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
    කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
    හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම


    :P:P:P:rolleyes::rolleyes::rolleyes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ඇගේ නිකිණි සිනහ මුදු ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    තාන තනා තන්දේ නා තන් දෙනා නා
    දෙතන තනා ත
    න්දේ නා තන් දෙනා නා
    තාන තනා ත
    න්දේ නා තන් දෙනා නා
    දෙතන තනා ත
    න්දේ නා තන් දෙනා නා
    තාන තනා තනා නා තන් දෙනා නා.........:love::love:



    මුල ඉඳලා අගටම තන් ගැන කියන ලස්සන පාරු කවියක්

    :lol::lol::lol::lol: Patta Yako uba nam :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
    තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
    පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
    මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

    මුතු බලන්න බැහැ මට ඔබෙ දසන් මතක් වෙනවා
    කණ යොමන්න බැහැ මට ඔබෙ හඬම මතක් වෙනවා
    මල සිඹින්න බැහැ මට ඔබෙ සුවඳ මතක් වෙනවා
    මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

    සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
    තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
    පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
    මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා

    ලොව පෙනෙන්නෙ නැති විදියට නෙත් යුග පියවෙද්දෙන්
    සුවඳ එන්නෙ නැති විදියට මදනල සිරවෙද්දෙන්
    කණ ඇහෙන්නෙ නැති විදියට දෙසවන් ඇහිරෙද්දෙන්
    මට සිතන්න බැරි විදියට මගෙ හිත ගොළුවෙද්දෙන්

    සඳ බලන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා
    තරු බලන්න බැහැ මට ඔබෙ දෙනෙත මතක් වෙනවා
    පිනි බලන්න බැහැ මට ඔබෙ කඳුළු මතක් වෙනවා
    මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා


    ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
     
    • Like
    Reactions: JohnnySS