ස්තූතියි කිරියනි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අද ඇත්තටම සතුටු දවසක්. මන් අද අනාත කුකුලා කියන tag එක අයින් කරගත්තා පැය 4කට විතර :*)
    මට පැය 4ක් විතර ගියා කෙල්ල බඩුවක් කියලා දැනගන්න. තව කෙල්ලො ගැන අදයනය කරලා වැඩේට බහින්න ඕනේ. ඒත් ඒක හරි ටෝක් කරගන්න පුලුවන් උනේ ඔයාලගෙ උපදෙස් නිසා තමා 🙂
    ස්තූතියි
    Thanks
    නන්‍රී



    (පසුවදන - එකී මාව room එක්ක යන්න හැදුවා එයා එච්චර පිරිසිදු පාටක් තිබ්බේ නෑ. ඉතින් මන් මට hiv තියෙනවා කිවුවා. මේකි බය වෙලා ආයේ මන් එක්ක කතාකරනන්වත් එපා. මගේ පැය ගානක් උබ කෑවා කියලා ගියානේ 🙂)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    ඉතින් HIV තිබුණට මොකද? උඹට AIDS අ‍ැවිත් නෑනෙ. දැන්මම අඳුරගෙන බෙහෙත් ගන්නවා නම් HIV Transmission එකක් වෙන්න හැකියාවක් නැහැ. ඉතින් සාමාන්‍ය sex life එකක් ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉතින් HIV තිබුණට මොකද? උඹට AIDS අ‍ැවිත් නෑනෙ. දැන්මම අඳුරගෙන බෙහෙත් ගන්නවා නම් HIV Transmission එකක් වෙන්න හැකියාවක් නැහැ. ඉතින් සාමාන්‍ය sex life එකක් ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
    කිස් එකක් දීලා නැති මට මොන hivද 🥲 ඒකිගේ හිත රිද්දන්න බැරි නිසා මන් කිවුවා මට hiv කියලා

    මේව බලල අපි අතේ ගහනවට ආස නම් තව ටිකක් රෑ වෙලා දාන්න
    🤣🤣🤣
    ------ Post added on Dec 13, 2022 at 5:26 AM