ස්තූතියි කෝලමා....

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කෝලමාගේ පරන වලියක ත්‍රෙඩ් එකක් බම්ප් වෙනවා.. මට මේ වලිය මතක නෑ..හැබැයි කෝලමා ලගදි දාපු ත්‍රෙරෙඩ් එකක් නිසා මගේ ලොකු වෙනසක් උනා..

    මම 3ඩී ඩිසයිනින්ග් වැඩ කරන්නේ .. මම දැන් කීප දෙනෙකුට ප්‍රයිවට් ක්ලාස් කරනවා..සහ ‍ෆිරීලාන්ස් තමා ප්‍රදානම ආදායම දැන්... මම ක්ලාස් කරන එකේ ප්‍රදාන පරමර්තයක් ටීම් එකක් විදියට පස්සේ කාලෙක වැඩ කරන්න පුලුවන් වෙයි කියල හිතලා....

    හරි කතාව මේකයි දැනටත් ගොඩක් දේවල් දන්නවා ඒත් ශුවර් එකටම දන් නැති දේවල් තව තියෙන නිසා හිතාගත්තා කෙලවරටම ඉගෙනගන්නවා කියලා ...ඒකට අඩිතාලම දැම්මේ කෝලමාගේ මෙන්න මේ වචන ටික


    1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම 95%ක්වත්. මොකද 70%ක් දන්න එවුන් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදිහට උබ Facebook Advertising කරනවා නම් නම් එකේ අන්තිම ගැට්ටෙ තියෙන features ටිකත් ඉගෙන ගනින්.

    2) තමන්ට හොදටම පුලුවන් දේ හරියටම තේරුම් අරගෙන ඒ දේ කරපන්. කම්පියුටරයට ලෝකෙ තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම ටික දාගෙන ඒ හැම දෙයක්ම කරන්න යන්න එපා.

    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.


    අද ඉගෙන ගත්ත එක දාන්නම්...99%ක් මේක නෝඩ් වලින් හදපු එකක්... වෙනදා පුක ඉරාගෙන හදපු දෙයක්...මේකට බාහිරින් කිසිම දෙයක් පාවිච්චිකරලා නෑ... ෆයිල් සයිස් එක කිලෝබයිට් 900යි(සෝස් ෆයිල් එකේ)

    https://i.imgur.com/zbNb3x7l.png


    https://i.imgur.com/Jevmica.png



    මේක පර්ෆෙක්ට් නෑ..හැබැයි මේ ස්ටාර්ට් එක මට වටිනවා මාර විදියට...
    ස්තූතියි කෝලමා....
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    මේ යන විදිය හොඳයි මචන්. ගුඩ් ලක්
    තෑන්ක්ස් මචන්..මේ ටිකේ ටිකක් ලොකු වැඩක් සෙට් වෙලා තියෙන්නේ..ටයිම් නෑ බන් තව වැඩවලට..ඒක නිසා මාකටින් ගැන හිතල නෑ..හැබයි ඉස්සරහට අනිවාර්යෙන්ම ඕන වෙයි...සපෝර්ට් එකක් දීපන්..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    me mokad ? ban node js walin code karapu ekak da ?
    නෑ මචන් මේක බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එකෙන් හදල තියෙන්නේ..බ්ලෙන්ඩර් රන් වෙන්නේ පයිතන් වලින්...

    ඕක අදාල වෙන්නෙ මට. 😌
    ඇයි උබ කම්මැලියිද?
    ------ Post added on Aug 26, 2021 at 8:45 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    ස්තූතියි කෝලමා​

    සෝලෝ රයිඩර් උබ කවුරු උනත් එල කොල්ලෙක්...

    BUMP machan all the best :yes:
    thanks macho
    ------ Post added on Aug 26, 2021 at 8:47 PM

    මගේ වොයිස් එක මාකට් කරන්න බන්. 😌
    ගැම්මෙන් බැහැපන් බැරි නෑ..
    ------ Post added on Aug 26, 2021 at 8:48 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Aniwa..particles dada lathwenne netuwa senika wede karagattaheki geo & assets population wladi
    me particles neme bn geometry node eka.. 2.9 wala idan meka enne

    g scatter dagaththa nan lesi neh :rolleyes:
    scatter tiyenwa bn... me particle system ekak neme...meka aluth geometry node system eka..
    ------ Post added on Aug 26, 2021 at 8:55 PM
     
    • Like
    Reactions: Kevin_Fdo