mata oya blender wala oka mokakda kiyala thamai meter naththe.nodes kiyanne mokakda?eken wenne mkakda?ewa me ehen mehen join karala thiyenne ai?
3D model ekak model karala iwara unama, eka paint karann oni. ekko solid color ekkain nettan image ekakin...etc.mata oya blender wala oka mokakda kiyala thamai meter naththe.nodes kiyanne mokakda?eken wenne mkakda?ewa me ehen mehen join karala thiyenne ai?
Meka man gya sathiye iwara karapu project ekak. me balann me tyenne metal ducts pipeline ekk model karala. eka metal gatiya penn oni. lights wnuwm realistic wdyt penn oni. (but meka nm 100% realistic model ekak newe. meka game assets ekk wdyt hdl tyen nisa photo realism walata target krala material kare nehe)mata oya blender wala oka mokakda kiyala thamai meter naththe.nodes kiyanne mokakda?eken wenne mkakda?ewa me ehen mehen join karala thiyenne ai?
uba nuwara nam karamu.. online karana eka sarthaka ne bn... ehema nattam hodama wade taniyama youtube balala igena ganna eka...hbai mama class kiyala karanne youtube eke tiyena ewa neme...me software eke godak triks use karanna puluwan..mama godak welawata kiyala denne ewa..basic tika ona kenekta karaganna puluwan taniyama..e unata wadak karaddi aduma welawakin karanna one..anna eakata ona dewal tamai mama godakma class wala karanne...Free nawi bn oyagath time west karann ne clz karanna clz llekak waga karnwanm khomada
patan gananin support ekak dennamමරු මචන්. මමත් game design/development ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නේ. designing ඇගේ නැහැ. එහෙම කියල අතහරින්නත් බැහැ. කොහොම හරි ඉගෙනගන්න ඕන
මේක හරි මචන්..පොඩි දෙයක් එකතු කරන්නම්..නෝඩ් එකක් කියන්නෙ කමාන්ඩ් එකක් කියල හිතපන්... උදාහරනයක් මැත් නෝඩ් කියල එකක් තියෙනවා ඒකෙන් කරන්නේ මැත්ස් ෆන්ක්ශන් කමානඩ් එකක් විදියට දෙන එක..තේරෙන්න්න මෙහෙම කියන්නම් (මේක උදාහරනයක් විතරයි) උබ ඇත්තම ගෙදරට ටයිල් අල්ලන්ව කියල හිතපන් ඔන්න උබ බාස් කෙනෙක් දාල ටයිල් අල්ලන්වා..එකයි දෙකයි තුනයි කියල එකින් එක ඉවර වෙනකන් අල්ලන්න එපැයි..හැබයි අපි නෝඩ් වලින් කරන්නේ එක ටයිල් එකක් අල්ලලා අර හැරී පෝටර් වගේ මන්තරයක් ජප කරල මුලු බිමටම එකවැර ටයිල් අල්ලනවා විනාඩියෙන්..ඒකට මන්තරයක් ඕනේ නේ...අන්න ඒවගේ තමා බ්ලෙන්ඩර් වලත් එකවැර ලේසියෙන් වැඩකරන්න සහ පලවෙනි ටයිල් එක මොනවගේද කියල හදාගන්නේත් නෝඩ් වලින්.. වෙන විදිත් තියෙනවා..හැබැයි නෝඩ් එකකින් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන්...අනිත් දේ තමා ඔය එකකට එකක් කනෙක්ට් කරල තියෙන්නේ අපිට ඕනවෙනස් වෙනස් ගතිලක්ශන ගොඩක් ඇඩ් කරන්න ඕන උනහම..3D model ekak model karala iwara unama, eka paint karann oni. ekko solid color ekkain nettan image ekakin...etc.
ehema paint karanna hadaganna paint ekata kiyanwa material kiyala. saralawama kiuwoth material hadanne shaders walata textures ekathu karala.
e kiyanne nikanm one color paint ekak/ image ekak demmata 3d model ekaka apit oni gathi guna gann behe. 3D model ekak 3D widiht pennann hari wdiyt material apply karala tyenn oni.
Glass ekak model model kara kiyanna.Glass eka transparent gathiya tyenn oni, color eka atta glass ekk wge wenn oni. anika glass ekaka roughness eka,metalic gathiya hari wdiyt tyenn oni. ehem nettn kochchara hodata oya model eka heduwath wedak ne. ek nikan 2d/ cartoon wdyt pennne hariyata uda kiuwa widiyata material demme netoth.
hema 3d software ekakam (blender,3ds max,houdini..etc) node system ekk tyenw. oya node ekk represent kranne mokakhri shader ekak/texture ekak...etc. owa ekin ekata connect karala thma material ek hadagnne. oya nodes ekin ekt wenas. godak parameters tyen. e values wens krala apit oni look ek model ekata ganna pulwan.
meka tama matath avula![]()
මචන් ඇත්තටම අහන්නේ, Single page site කරන එක හොඳ අදහසක්ද? මේ වගේඑහෙනම් ෆය්වර් එකේ පුලුවන් දෙයක් කරපන්... සමහර වෙලාවට හිතන් නැති චාන්ස් වදිනවා...
රෆ්ලිසොරි මච්චෝ..ඔය සබ්ජක්ට් එක ගැන දන් නෑ...දන්න එකෙක් කියපල්ලා...මචන් ඇත්තටම අහන්නේ, Single page site කරන එක හොඳ අදහසක්ද? මේ වගේ
https://rosajen27.github.io/tindog/
*නොමලි කියක් වගේ කියන්න පුළුවන් වෙයිදරෆ්ලි
Thanks mchnමේක හරි මචන්..පොඩි දෙයක් එකතු කරන්නම්..නෝඩ් එකක් කියන්නෙ කමාන්ඩ් එකක් කියල හිතපන්... උදාහරනයක් මැත් නෝඩ් කියල එකක් තියෙනවා ඒකෙන් කරන්නේ මැත්ස් ෆන්ක්ශන් කමානඩ් එකක් විදියට දෙන එක..තේරෙන්න්න මෙහෙම කියන්නම් (මේක උදාහරනයක් විතරයි) උබ ඇත්තම ගෙදරට ටයිල් අල්ලන්ව කියල හිතපන් ඔන්න උබ බාස් කෙනෙක් දාල ටයිල් අල්ලන්වා..එකයි දෙකයි තුනයි කියල එකින් එක ඉවර වෙනකන් අල්ලන්න එපැයි..හැබයි අපි නෝඩ් වලින් කරන්නේ එක ටයිල් එකක් අල්ලලා අර හැරී පෝටර් වගේ මන්තරයක් ජප කරල මුලු බිමටම එකවැර ටයිල් අල්ලනවා විනාඩියෙන්..ඒකට මන්තරයක් ඕනේ නේ...අන්න ඒවගේ තමා බ්ලෙන්ඩර් වලත් එකවැර ලේසියෙන් වැඩකරන්න සහ පලවෙනි ටයිල් එක මොනවගේද කියල හදාගන්නේත් නෝඩ් වලින්.. වෙන විදිත් තියෙනවා..හැබැයි නෝඩ් එකකින් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන්...අනිත් දේ තමා ඔය එකකට එකක් කනෙක්ට් කරල තියෙන්නේ අපිට ඕනවෙනස් වෙනස් ගතිලක්ශන ගොඩක් ඇඩ් කරන්න ඕන උනහම..
------ Post added on Aug 27, 2021 at 2:31 PM

අඩේ උබ කෝට් කරාට උබ ඕක සහසුද්දෙන්ම දන්න්වා කියල මම දන්නවා...අරූට මම ඕක දැම්මේ...Thanks mchn![]()

3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.
මේ යන විදිය හොඳයි මචන්. ගුඩ් ලක්
