ස්තූති කරන්න LankaeNew වෙත

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ස්තූති කරන්න LankaeNew වෙත

    විවිධ තාඩන පීඩන වලට මුහුන දෙමින් තමන්ගේ ජීවිත පවා තර්ජනයට ලක්වු අවස්තාවන් නොතකමින්, ජනතාවට දැනගැනීමට නොහැකිව සගවා තිබූ සත්‍ය හැකි සෑම මාර්ගයකින්ම ගෙනවිත් දුන් ඔවුන් හට ඔබගේ ස්තූතිය පිරිනමන්න.

    Lanka e news_CI.jpg

    මේ පෙරලිය ඇතිකිරීමට වැඩි දායකත්වය ඔහුගෙනි.

    ස්තූතිය.

    මෛත‍්‍රී වේවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබට පිස්සුද. ඔකෙ ඵහෙනපිටින් මඩයි දාන්නෙ. බුද්ධාගමට, හාමුදුරුවන්ට බෙරු මඩ ගහන site ඵකක්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ තියෙන සමහර නිව්ස් නම් බොරු බං.. නිකරුනේ මඩ ගහනවා මිනිස්සුන්ට..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
     
    Last edited:

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18

    :yes::yes::yes:
     
    blue_in_rio

    Well-known member
  • මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව ජයගත හැක්කේද ඔවුන්හට මෛත්‍රී කිරීමෙන් පමණකි.කල්යත්ම මේ දහම ඔවුන්ටද වැටහෙනු ඇත.අපි වචනයෙන් නොව, ක්‍රියාවෙන්ම එය පෙන්වා දෙමු.මන්ද යත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් වන බැවිනුත්, මේ අවස්ථාවේදී අවවාද ඇසීමට තරම් මානසිකත්වයක් ඔවුන්හට නොමැති බැවිනුත්ය.එසේ වූ කල, අප පැතූ මෛත්‍රී යුගයත්, ඔවුන් පැතූ සුභ අනාගතයත් නිතැතින්ම උදාවනු ඇත. :):)