ස්තූති කරපන් හිරු එකට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ස්තූති කරපන් හිරු එකට

    30715890_10217047657448594_4853458781310287872_n.jpg

    බොනිපස් පෙරේරා – රවීන්ද්‍ර රන්දෙණිය වීම,
    වසන්තා ඩොරීන් පීටර්සන් – වසන්ති චතුරානි වීම,
    ඇල්බට් පෙරේරා – අමරදේව වීම,
    ඔගස්ටා පුෂ්පරාණි – අසංකා මොණරවිල බවට පත් වීම,
    ඩේසි රාසම්මා ඩැනියල්ස් – රුක්මණී දේවි ම වීම,
    නෙයි සීතා බංසජායා – G S B රාණි ම වීම,
    එම්. එම්. හනීෆා – ශෂී විජේන්ද්‍ර වීම,
    ග්‍රේස් ස්කෝමත් – අචලා අලස් වීම,
    රොෂාන් මාසිලාමනී – රොෂාන් රණවන වීම,

    මහ උඩින් උජාරුවෙන් පිලිගන්න රටක
    මිශ්‍ර ලේ ඇති බෞද්ධ පරිසරයක පෝෂණය වුන තරුණයෙක් අවුරුදු කුමාරයෙකු වීම වැරදිද ?

    ආඩම්බර වෙයවු ඌ ගරු කරන්නෙ උබලා කටින් විතරක් ගරු කරන බෞද්ධාගමට, ඒ කොල්ලා ඒක ක්‍රියවෙන්ම ඔප්පු කරලා පෙන්නලා තියනවා...

    ස්තූති කරපන් හිරු එකට හරි තීරනයක් ගනිපු එකට...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ කොල්ලා ක්‍රිස්තියන්.මම දැක්කා මෝඩයෝ ටිකක් මෙයාට මුස්ලිම් කිය කිය බණිනවා.:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ කොල්ලා ක්‍රිස්තියන්.මම දැක්කා මෝඩයෝ ටිකක් මෙයාට මුස්ලිම් කිය කිය බණිනවා.:D

    දැනුම ගැන කණගාටුයි සහෝදරයා..
    ක්‍රිිස්තියන් කියන්නේ ආගමක්.... මුස්ලිම් කියන්නේ ජාතියක් :(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නම- මොහොමඩ් සුනෙර්දීන් ගම – ගෝනිගොඩ
    පාසල – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)
    පියා – මුස්ලිම්මව- බෞද්ධ
    දැන් පදිංචිය – රාජගිරිය
    සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
    රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..
    සිංහල කියලා බෙදන්නත් බැරි
    මුස්ලිම් කියලා බෙදන්නත් බැරි
    ක්‍රිස්තියානි කියලා බෙදන්නත් බැරි
    සුනෙර්දීන්ව අපි බෙදුවේ ඔහුගෙ නම මොහොමඩ් නිසා..
    ඒකත් හරි මුළාවක් තමයි ..
    1f60c.png
    :)
    ඒකත් මාරයි Mohomed Sunerdeen
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    දැනුම ගැන කණගාටුයි සහෝදරයා..
    ක්‍රිිස්තියන් කියන්නේ ආගමක්.... මුස්ලිම් කියන්නේ ජාතියක් :(

    කැත කට්එක bro :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නම- මොහොමඩ් සුනෙර්දීන් ගම – ගෝනිගොඩ
    පාසල – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)
    පියා – මුස්ලිම්මව- බෞද්ධ
    දැන් පදිංචිය – රාජගිරිය
    සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
    රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..
    සිංහල කියලා බෙදන්නත් බැරි
    මුස්ලිම් කියලා බෙදන්නත් බැරි
    ක්‍රිස්තියානි කියලා බෙදන්නත් බැරි
    සුනෙර්දීන්ව අපි බෙදුවේ ඔහුගෙ නම මොහොමඩ් නිසා..
    ඒකත් හරි මුළාවක් තමයි ..
    1f60c.png
    :)
    ඒකත් මාරයි Mohomed Sunerdeen

    එළකිරියේ ඉස්සෙල්ලාම තිබ්බ අවුරුදු කුමාරයා තරඟෙදි තේරුණෙත් මුස්ලිම් කොල්ලෙක්... නම මතක නෑ.....:no:
    අපිට නම් මේක ප්‍රශ්නයක් නෑ...:baffled:. දැන් කාටද ප්‍රශ්නේ :dull:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    දැනුම ගැන කණගාටුයි සහෝදරයා..
    ක්‍රිිස්තියන් කියන්නේ ආගමක්.... මුස්ලිම් කියන්නේ ජාතියක් :(

    lol machan loke muslim kiyala jathiyak naha.
    Muslim kiyanne islam aagama adahana ayata.
    lankawe wath lokewath Muslim kiyala jathiyak naha .. lankawe inna Muslims lage jaathiya Moor ( majority eka ).

    meka balanna

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Moors
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lol machan loke muslim kiyala jathiyak naha.
    Muslim kiyanne islam aagama adahana ayata.
    lankawe wath lokewath Muslim kiyala jathiyak naha .. lankawe inna Muslims lage jaathiya Moor ( majority eka ).

    meka balanna

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Moors

    උඔ මොන තර්ක ගෙනාවත් අපි භාවිතා කරන්නේ මුස්ලිම් ජාතිය කියලා.. මුස්ලිම් කෙනෙක්ගේ උප්පැන්නයක් දැකලා තියද ? තියෙන්නේ ශ්‍රී ලංකික මුස්ලිම් කියලා.
    වැඩිය ඕනේ නෑ සංගණන වාර්තාවක් දැකලා තියෙද ..ඒකේ තියෙන්නේ මුස්ලිම් ජාතියේ ජනගහනය/ජනඝනත්වය ගැන විස්තර කරලා....
    අනික මේක මෙතන තියෙනවා colloquially referred to as Muslims or Moors :frown:

    A consensus on the name for Sri Lanka Muslims has not been arrived at. The appellation "Moor" (from the Portuguese) is not used by the population to identify themselves. The Sinhalese use the term "Muslim" or "Marakkala" after a leading Muslim family name. Sri Lanka Muslims occasionally call themselves "Sonakar" or "Sonar," therefore setting themselves apart from the Muslims of south India. The Urdu appellation "Musalman" is used principally around the Colombo area (the Sri Lankan capital). In government publications the designation "Tamil" implies Hindu or Christian; Muslims are listed as Moors. The motivation is political, to represent a larger proportion of Sinhalese to Tamil speakers in the population.

    Read more: http://www.everyculture.com/South-Asia/Moor-of-Sri-Lanka.html#ixzz5D28lgObF
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    උඔ මොන තර්ක ගෙනාවත් අපි භාවිතා කරන්නේ මුස්ලිම් ජාතිය කියලා.. මුස්ලිම් කෙනෙක්ගේ උප්පැන්නයක් දැකලා තියද ? තියෙන්නේ ශ්‍රී ලංකික මුස්ලිම් කියලා.
    වැඩිය ඕනේ නෑ සංගණන වාර්තාවක් දැකලා තියෙද ..ඒකේ තියෙන්නේ මුස්ලිම් ජාතියේ ජනගහනය/ජනඝනත්වය ගැන විස්තර කරලා....
    අනික මේක මෙතන තියෙනවා colloquially referred to as Muslims or Moors :frown:

    minissu nodanuwathwa Muslim unwa jathiyak widiyata hadinnuwata aaka ehema nemei. uba census gana kiuwa oya yata tiyena figure eka balapan.
    anith eka mehema hithapan heta Muslim ekek Islam atharala Atheist kenek unoth uuwa hadunwanne ex Muslim kiyala .. nathiwa ex Moor wath Malay wath kiyala nemei aakata hethuwa aagama wenas karanna puluwan jathiya wenas karanna baha.

    Sri_Lanka_-_Ethnicity_2012.png