ස්තූතීයි_ඔබ_සැමටම

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ස්තූතීයි_ඔබ_සැමටම

    හැමෝටම ගොඩක් ස්තූතීයි.....අද Rep කොටු 5 ක් ලැබුණා.
    මගේ මුළු Thread ගාන නම් තාම 97 යි.
    සම්පුර්ණ Post ගාන නම් 410 යි. ( Thread & Post Total)

    මගේ 1st Thread එක දැම්මේ මේ අව්රුද්දෙ පෙබරවාරි මාසයේ....

    ඉතින් Average එක හොදයි නේද...එකට ස්තූතිවන්ත වෙන්න ඕනේ ඔයාලටම තමා..

    අපේ කට්ටියගේ Thread/Post වල Avarage එකක් එළකිරි එකේ පෙන්නනවානම් හොදයි කියල මම මේකේ ඉන්න ලොකු කට්ටියගෙන් ඉල්ලනවා.
    එතකොටවත් වල-පල් Post නැතිව හරවත් Post ටිකක් අපි හැමෝටම බලන්න පුළුවන් නේද....?

    මොකද? ඔයාල හිතන්නේ....???
    thankyousomuch.jpg