ස්ත‍්‍රී දුෂකයන්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ස්ත‍්‍රී දුෂකයන්

    එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ මෙරට පිරිමින්ගෙන් 14.5%ක් කිසියම් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී ඇති බවයි. එම ප‍්‍රමාණය ආසන්න වශයෙන් හතෙන් එකකි.

    ආසියානු රටවල් සියල්ලේම පිරිමි ජනගහණයෙන් 23%ක් හෙවත් ආසන්න වශයෙන් හතරෙන් එකක් කිසියම් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී ඇතැයිද එහි දැක්වේ.

    එම වාර්තාව අනුව පැපුවා නිව්ගිනියාවේ පිරිමින්ගෙන් 62%ක් ස්ත‍්‍රී දූෂණයකට සම්බන්ධ වී තිබේ.

    එම සමීක්ෂණයේදී තමන් ස්ත‍්‍රී දූෂණයක් සිදුකළ බව පිළිගෙන ඇති පිරිමින් වැඩිදෙනෙකු ප‍්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් සමග ලිංගිකව එක්වීමට තමන්ට අයිතියක් තිබෙන බවය.

    තවත් බොහෝදෙනා ප‍්‍රකාශ කර ඇත්තේ විනෝදය සඳහා ස්ත‍්‍රී දූෂණයන් සිදුකළ බවයි.


    Source : C News

    හතෙන් එකක් කියන්නෙ එලකිරි එකෙ ඉන්න අය්යලත් මෙවට සම්බන්ද ඇති මගෙ හිතේ. :P
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේකනේ බන් කැමත්තේන් කරත් 18 අඩුනම් එක ස්ත්‍රී දුෂණයක් තමා ඉතින් ඔය වාරතා හරියටම එහෙමයි කියල විශ්වාස කරන්න අමාරුයි.:rolleyes: