ස්ත්රී දුෂකයන්
එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ මෙරට පිරිමින්ගෙන් 14.5%ක් කිසියම් ස්ත්රී දූෂණයකට සම්බන්ධ වී ඇති බවයි. එම ප්රමාණය ආසන්න වශයෙන් හතෙන් එකකි.
ආසියානු රටවල් සියල්ලේම පිරිමි ජනගහණයෙන් 23%ක් හෙවත් ආසන්න වශයෙන් හතරෙන් එකක් කිසියම් ස්ත්රී දූෂණයකට සම්බන්ධ වී ඇතැයිද එහි දැක්වේ.
එම වාර්තාව අනුව පැපුවා නිව්ගිනියාවේ පිරිමින්ගෙන් 62%ක් ස්ත්රී දූෂණයකට සම්බන්ධ වී තිබේ.
එම සමීක්ෂණයේදී තමන් ස්ත්රී දූෂණයක් සිදුකළ බව පිළිගෙන ඇති පිරිමින් වැඩිදෙනෙකු ප්රකාශ කර තිබෙන්නේ කාන්තාවකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් සමග ලිංගිකව එක්වීමට තමන්ට අයිතියක් තිබෙන බවය.
තවත් බොහෝදෙනා ප්රකාශ කර ඇත්තේ විනෝදය සඳහා ස්ත්රී දූෂණයන් සිදුකළ බවයි.
Source : C News
හතෙන් එකක් කියන්නෙ එලකිරි එකෙ ඉන්න අය්යලත් මෙවට සම්බන්ද ඇති මගෙ හිතේ.