ස්ථානමාරු උදව්.......

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ස්ථානමාරු උදව්.......

    ස්ථානමාරු උදව්.......
    පළාත් සභාවක් විසුරුවා හැරීම මඟින් ස්ථානමාරු වලට බලපෑමක්වේද??...........
    ස්ථානමාරු ඉල්ලුම්පත් අනුමතවී අදාල අමාත්‍යංශවලට යොමු වී ඇත..
    තුති...

    http://www.divaina.com/2012/05/13/news01.html
    :cool::cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ බෑ මචො....... :no: හැබැයි අනුමත වෙලා නම් අවුලක් නැති වෙයි.... :yes: මොකද උඹ අනුරාධපුරෙන් කැපෙන්නද යන්නේ.....?? :rolleyes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල