ස්නායු සම්බන්ඳ සිංහල වෙඳ මහත්තයෙක්....

Saradiyal Putha

Active member
  • Jan 29, 2017
    212
    117
    43
    මීරිගම - වල්බෝතලේ ඉන්නවා තරුණ වෙදමහත්තයෙක් ස්නායු සම්බන්ද. ලෙඩෙක් බෙහෙත් ගන්න ගියාම වෙදමහත්තයා, ලෙඩාගෙ අතේ නාඩි බලලා, ලෙඩේ කියනවා, ලෙඩා ලෙඩ කියන්න ඔන නෑ.
    බදාද, සිකුරාද, ඉරිද තමයි බෙහෙත් දෙන්නේ.
    හැබැයි තුන්ඩු ගන්න තමයි අමාරු. උදේම යන්න ඔන.
     
    • Like
    Reactions: eksudda

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මීරිගම - වල්බෝතලේ ඉන්නවා තරුණ වෙදමහත්තයෙක් ස්නායු සම්බන්ද. ලෙඩෙක් බෙහෙත් ගන්න ගියාම වෙදමහත්තයා, ලෙඩාගෙ අතේ නාඩි බලලා, ලෙඩේ කියනවා, ලෙඩා ලෙඩ කියන්න ඔන නෑ.
    බදාද, සිකුරාද, ඉරිද තමයි බෙහෙත් දෙන්නේ.
    හැබැයි තුන්ඩු ගන්න තමයි අමාරු. උදේම යන්න ඔන.

    Number eka dennako? Ape thathata paralyze wage
     
    • Like
    Reactions: Saradiyal Putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    නාත දෙවි කතා වැඩිය නොහිතා හෙල සුවය කියන තැනට ගිහින් බලන්න. එතන හොද වෙච්ච අය මම දන්නව පිළිකා පවා. උබ ගියොත් මට progress එක කියපන්.