Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Damro cushion top ekak ganin naththan spring anenawa wage wenawa.
    Heyleys meterss shop eke tynwa niyama metress. poddak check karanna Ekala thiynawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම ගත්තා ගිය සතියේ අගල් 7 ප්‍රියෙස්ට්‍රා කියලා මෙට්ටයක් කඩේ උන් නම් කියන්නේ ඒකත් දම්රෝලා හදන්නේ උන් දම්රෝ නමින් ශෝරූම් වල විකුනුවට එලියේ කඩවලට දාන්නේ පියෙස්ට්‍රා නමින්ලු
    True
     
    • Like
    Reactions: Los pollos hermanos