Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා,
    කොහෙද හොඳ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් spring mattress ගන්න පුළුවන්??

    Arpico, Damro, Singer, Lionco වගේ ජාති ගොඩක් තියනවනේ.
    අනික ඔය spring mattress කිවුවට මෙට්ටේ උස 7" / 8" / 10" වගේ ප්‍රමාන වලින් සැප පහසුව වැඩි වෙන්නත් එනවනේ!

    දන්නා අය සහ අරන් තියන අයගේ අදහස් වටිනවා!!
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම ගත්තා ගිය සතියේ අගල් 7 ප්‍රියෙස්ට්‍රා කියලා මෙට්ටයක් කඩේ උන් නම් කියන්නේ ඒකත් දම්රෝලා හදන්නේ උන් දම්රෝ නමින් ශෝරූම් වල විකුනුවට එලියේ කඩවලට දාන්නේ පියෙස්ට්‍රා නමින්ලු
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප්.. ස්ප්‍රිං මෙට්‍රස්වල සෙස් උනත් මරු.. එක පාරට දෙපාරක් බම්ප් වෙනවා මිෂනරි , කව්ගර්ල් එහෙම කරද්දි...
     
    blue_in_rio

    Well-known member
  • මේ ලෝගෝ එක දැකලා පුරුදුයි.....

    එනිවේ, අපි සිංගර් එකෙන් ගත්තේ මැයි වල වගේ. ගාන විසිහත්දාස් ගානක්. දිග අඩි හයාමරයි, පළල හයයි.කැරි නින්දක් යන්නේ.
     
    blue_in_rio

    Well-known member
  • මේ ලෝගෝ එක දැකලා පුරුදුයි.....

    එනිවේ, අපි සිංගර් එකෙන් ගත්තේ මැයි වල වගේ. ගාන විසිහත්දාස් ගානක්. දිග අඩි හයාමරයි, පළල හයයි.කැරි නින්දක් යන්නේ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    බම්ප්.. ස්ප්‍රිං මෙට්‍රස්වල සෙස් උනත් මරු.. එක පාරට දෙපාරක් බම්ප් වෙනවා මිෂනරි , කව්ගර්ල් එහෙම කරද්දි...
    😅

    Mama gatte spring pal kiyana ayagen... service eka patta.. metress ekath patta.free pillow 2k hambuna. fuck ekedi wadiya mahansi wenna deyak naha. 1 gahanakota dekath wadinawa.... :love: fb page eke balanna... spring pal
    😅
    Spring Pal, ස්තුතියි මචං

    මේ ලෝගෝ එක දැකලා පුරුදුයි.....

    එනිවේ, අපි සිංගර් එකෙන් ගත්තේ මැයි වල වගේ. ගාන විසිහත්දාස් ගානක්. දිග අඩි හයාමරයි, පළල හයයි.කැරි නින්දක් යන්නේ.
    මොන logo එකද? 🤔
    අනිත් එක ඔය මෙට්ට වල මොඩල් තියනවා නේද අර ටයිප් මේ ටයිප් කියල :angry:
     
    • Like
    Reactions: JohnSnow

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මම ගත්තා ගිය සතියේ අගල් 7 ප්‍රියෙස්ට්‍රා කියලා මෙට්ටයක් කඩේ උන් නම් කියන්නේ ඒකත් දම්රෝලා හදන්නේ උන් දම්රෝ නමින් ශෝරූම් වල විකුනුවට එලියේ කඩවලට දාන්නේ පියෙස්ට්‍රා නමින්ලු

    මේකෙත් එක එක ටයිප් තියේ නේද? මෙට්ටේ නමක් ගමක් විස්තරයක්?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අඩේ මචන්ලා spring එකටත් wada hoda මෙට්ට්රෙස්ස් ජාතියක් arpico එකෙන් බලද්දී එකේ හිටපු sales එකා මට පෙන්නුවා එක මාර comfort බන් මට නම mathaka na.price spring මෙට්ටේක්ක ගණන්මයි
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    අඩේ මචන්ලා spring එකටත් wada hoda මෙට්ට්රෙස්ස් ජාතියක් arpico එකෙන් බලද්දී එකේ හිටපු sales එකා මට පෙන්නුවා එක මාර comfort බන් මට නම mathaka na.price spring මෙට්ටේක්ක ගණන්මයි

    ස්තුතියි මචං. ගිහින් බලන්න ඕනේ Arpico එකට
     
    • Like
    Reactions: akildila

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අඩේ මචන්ලා spring එකටත් wada hoda මෙට්ට්රෙස්ස් ජාතියක් arpico එකෙන් බලද්දී එකේ හිටපු sales එකා මට පෙන්නුවා එක මාර comfort බන් මට නම mathaka na.price spring මෙට්ටේක්ක ගණන්මයි
    natural latex. මට මතක හැටියට උන්ගෙ spring මෙට්ට තියෙනවා උඩට ලේටෙක්ස් ලෙයර් එකක් දාපු
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම ගත්තා ගිය සතියේ අගල් 7 ප්‍රියෙස්ට්‍රා කියලා මෙට්ටයක් කඩේ උන් නම් කියන්නේ ඒකත් දම්රෝලා හදන්නේ උන් දම්රෝ නමින් ශෝරූම් වල විකුනුවට එලියේ කඩවලට දාන්නේ පියෙස්ට්‍රා නමින්ලු
    sure da?
    Damro piestra kiyanne wenas brand dekak
    piestra kollupitiye galle road eke wenama show room ekakthiyenawa..
    danna tharamin damro ta wada paranai company eka.. oyath tikak hoyala balanna