මචංලා,
කොහෙද හොඳ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් spring mattress ගන්න පුළුවන්??
Arpico, Damro, Singer, Lionco වගේ ජාති ගොඩක් තියනවනේ.
අනික ඔය spring mattress කිවුවට මෙට්ටේ උස 7" / 8" / 10" වගේ ප්‍රමාන වලින් සැප පහසුව වැඩි වෙන්නත් එනවනේ!
දන්නා අය සහ අරන් තියන අයගේ අදහස් වටිනවා!!

fb page eke balanna... spring pal