ස්පාක් ප්ලග්

AnuradhaRa

Well-known member
  • ස්පාග් ප්ලග් එක හින්දත් පෙට්‍රල් පිච්චෙනව වැඩි වෙනවද?

    පරණ ස්කූටරේ 45000kmක් විතර පැදල තියෙන්නෙ. ප්ලග් එක මාරුකරන්ඩ බැරි වුණා තාම
    පෙට්‍රල් පිච්චෙනව වැඩියි.

    වෙලාවට සර්විස් කරන බයික් එකක්. එයාර් ෆිල්ටරේකුත් දැම්ම...

    හැම අවුරුද්දෙම දුම් සහතිකේ පාස් වුණා නිකම්ම. (පෙට්‍රල් වහල යන්ඩ ඕන වුණේ නෑ)
    ඒත් මෙදා සැරේ පේල් වුණා..
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    I changed my plug in pleasure scooter in 41000 due to starting issue. It fails then cleaned the carburator. Changed the battery. But issue was in values.
     
    • Like
    Reactions: AnuradhaRa