ස්පා අරියි පූජනීය ස්ථාන වහයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    sYvTPVq.png


    https://www.ada.lk/breaking_news/පූජනීය-ස්ථාන-වසයි---ස්පා-අරියි/11-381046
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,581
    6,129
    113
    ආගමික ස්තාන වහන එක හොඳයි..එක ගොඩේ ගොඩක් අය ඉන්න නිසා..ස්පා..වරකට එකයි නේ...අර තරම් බෝ වෙන් නැති වෙයි..කවුද ඕව අස්සේ මාස්ක් දාගෙන ඉන්නේ නේ...අඩේ තව සීන් එකක් ඕවට යන්න ලැජ්ජහ එඋන්ට මාස්ක් එකක් දාගෙන යන්න පුලුවන් දැන්....
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය බැසිල් එන එකේ චූටි කස සද්දක් විතරයිලු බන් බැසිල් ආවම හිතන්නැති වෙනසක් කරල මේක තායිලන්තෙට උඩින් තියනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    බුද්දිමත් තීරණයක්. මොකද ඕක ගත්තු එකා දන්නවා පන්සල් යන උන් වගේ නෙමෙයි ස්පා යන උන් ට ඒක නැති උනාම. 😂😂😂😂
     
    • Haha
    Reactions: buddikagayan