ස්පා සහ සමාජ රෝග

MyFake

Member
Apr 10, 2018
13
0
0
33
Fakeland
ස්පා සහ සමාජ රෝග

ස්පා එකකට ගිහින් හෑන්ඩ් ෂේක් එකක් කරගත්තහම සමාජ රෝග බෝ වෙනවද?ස්පා එකේ ටවල් එකෙන්,මසාජ් බෙඩ් එකෙන් සමාජ රෝග හැදෙයිද?උදව් කරන හැමෝටම ගොඩක් පින්.මාර බයකින් ඊන්නෙ යාලුවනෙ ලෙඩක් ඇති කියල.
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    danna ban gihin na owata.
    bump.

    Google eke thiyanwa machan uba hoyana deta uttra meken uththrayak labenawata wada eken balana eka lesine
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පුළුවන්... ඒඩ්ස් හැදෙන්නෑ ...ඒත් යම් සම්බාවිතාවක් නැත්තෙමත් නැහැ ... හැබැයි ඒඩ්ස් හැර අනිත් මගුල් හැදෙන්න පුළුවන් ඔය කුණු ගොඩවල් වල නැගලා....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,704
    113
    Foot spa කියලා ජාතියක් හැම තැනම තියෙනවා. පැය 24 ම open ලු.හොඳ building කුලියට අරන් මේවා කරන්න හොඳ ආදායමක් තියෙන්න එපෑයැ.කවුරුත් යනවා , එනවා පේන්ඩත් නෑ. මොකද්ද බන් මේ සීන් එක.
     

    Bulla89

    Member
    Apr 20, 2018
    20
    1
    0
    machanla mama denata spa walata disposable bed sheet ekak danawa. ekak 100/= wage wenne. spa bed walin hedena skin problem walin berenna puluwan. ubala danna then thiyawanam podi support ekak deepan.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මොන බොරුද? කිසි ලෙඩක් හැදෙන් නෑ හැන්ඩ්ශෙක් වලට. මම මේ අපුරුවට ඉන්නේ ..සැපක් ගන්න safe ම method එක තමයි ඔක .. දෙකයි පණහේ ඒවට යන් නැතුව පිරිසිදු එවට පල..:yes: