හැමෝටම සුබ දවසක් වේවා!
ඔන්න මම අද ඔයාලට ස්පෑම් කරන්නයි ආවෙ.
මොකද මම එහෙම කියන්නෙ?
මම එලකිරි එකට ඇවිල්ලා දාපු පලවෙනිම thread එකේම කනට ගැහුවා වගේ අයහපත් ප්රතිචාර දීපු ඩබලක් තමා හම්බුනේ.
මම YouTube චැනල් එකක් පටන් ගන්න විස්තර හොයාගෙන යනකොට, හම්බුන චැනල් එකක හොඳ short එකක් තමා මම දැම්මෙ.
ඉතිං මම විස්තර හොයල list එකක් හැදුවා සිංහලෙන් කරලා හොඳටම හම්බ කරන යූටියුබ් චැනල් 25 මොනවද කියලා.
මේ තියෙන්නෙ මම ඒ හදපු list එක.
මම කොහොම හරි හොඳ පාඩමක් ඉගෙන ගත්තා මේකෙ මුලින්ම වෙච්ච දෙයින්. මේකෙ ඉන්න එකාලත් එක්ක හොඳිං දෙයක් බේරුම් කරගන්න බෑ.
ඒ වගේම මම අලුත් වුනත් සුහද හිතින් පිලිගත්ත අයත් හිටියා.
ඒ අය මම ආසාවෙන් මේකට අරගෙන ආපු වීඩියෝ එක රිපෝට් කරන එක හෙලා දැක්කා.
ස්තූතියි ඔයාලට. මම දවසක සාර්ථක වුනොත් ඔයාලා හැමෝම නිසා.
අදහස්, යෝජනා, චෝදනා, හරුප සේරම මෙහි සටහන් කර යන්න.

දැං වරෙං ආපහු. මගෙ ඇත්තම චැනල් එක අරං ආවා. රිපෝට් කරපං පරයා.umbe channel eka report kala..
umbe ammage onlyfans eka dapan, meeta nambui..
මේකත් රිපෝට් කරපිය. වරෙං.ඔහොම දාන්න ගියොත් මේක channel වලින් වහෙයි.
Report කලා.
ඒ වගේම මම අලුත් වුනත් සුහද හිතින් පිලිගත්ත අයත් හිටියා.
ඒ අය මම ආසාවෙන් මේකට අරගෙන ආපු වීඩියෝ එක රිපෝට් කරන එක හෙලා දැක්කා.
නෑ මන් කැමැති හින්දා මන් tfs එකක් දැම්මෙ. ඒක වැරදි නෑනේ??
Channel එක කාගෙ වුණත් අකමැති නම් නොබලා ඉන්න තියෙන්නෙ. Title එකේ තියෙනවානෙ විඩියෝ එකේ මොනවද තියෙන්නෙ කියලා.
Channel එක කාගෙ වුණත් අකමැති නම් නොබලා ඉන්න තියෙන්නෙ. Title එකේ තියෙනවානෙ විඩියෝ එකේ මොනවද තියෙන්නෙ kiyala 2

Last edited: