තව අවුරුදු 20ක් ඇතුලත වඳ වෙලා යන සත්තු

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,095
    2,414
    113
    22
    redde umbe YouTube spamming karanna epa pons..


    umbe fake eka neda..
    ------ Post added on Jan 20, 2023 at 2:30 PM
    නෑ මන් කැමැති හින්දා මන් tfs එකක් දැම්මෙ. ඒක වැරදි නෑනේ??
     
    • Dislike
    • Like
    Reactions: raman2 and S_M_S

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    නෑ මන් කැමැති හින්දා මන් tfs එකක් දැම්මෙ. ඒක වැරදි නෑනේ??
    මුංට මොකක් හරි එකක් දාපු ගමං spam. තමන් අකමැති නම් පාඩුවෙ කැමති එකක් බලාගෙන ඉන්නෙ නැතුව වැලලෙන්න හදනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,129
    12,285
    113
    Spam කියන වචනෙ තේරුම වත් දන්නවද උඹ පකෝ?
    මේක මගෙ චැනල් එකක් නෙවේ අනික.
    umbe channel eka report kala..
    umbe ammage onlyfans eka dapan, meeta nambui..
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    umbe channel eka report kala..
    umbe ammage onlyfan eka dapan, meeta nambui..
    පව් යකෝ. මගෙ එකක් නෙවේ. මොකෙක් හරි මහන්සි වෙලා කරන එකක්. උඹලා නම් මහ ඉරිසියාකාර කුහක මිනිස්සු. මම තවම චැනල් එකක් පටං ගන්න plan කරන ගමං ඉන්නෙ. මේ වගේ එකක් තමා පටන් ගන්න හිතුවෙ. මං හිතනකොට වෙන් එකෙක් මම හිතුටත් වඩා හොඳට කරගෙන යන නිසයි මේකෙ දැම්මෙ. උඹලා වගේ කාලකන්නි මේකෙ ඉන්නවා කියලා දන්න නිසා කොහොමත් මොකෙක් වත් මේකෙ තමන්ගෙ ඒවා share කරන්නෙ නෑ නෙ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Channel එක කාගෙ වුණත් අකමැති නම් නොබලා ඉන්න තියෙන්නෙ. Title එකේ තියෙනවානෙ විඩියෝ එකේ මොනවද තියෙන්නෙ කියලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොර තක්කඩි සිංහල දේශපාලුවෝ හින්ද මුලින්ම වඳ වෙන්නේ සිංහලු.
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඔහොම දාන්න ගියොත් මේක channel වලින් වහෙයි.
    Report කලා.
    උඩිං මම කිව්වා උඹලා වගේ එවුංගෙ ජාතකේ

    හොර තක්කඩි සිංහල දේශපාලුවෝ හින්ද මුලින්ම වඳ වෙන්නේ සිංහලු.
    සිරාවටම. හැබැයි ඉතිං වඳ නොවුනා කියලා ලෝකෙට වෙන සෙතේකුත් නෑ වගේ
    ------ Post added on Jan 20, 2023 at 2:45 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,129
    12,285
    113
    Channel එක කාගෙ වුණත් අකමැති නම් නොබලා ඉන්න තියෙන්නෙ. Title එකේ තියෙනවානෙ විඩියෝ එකේ මොනවද තියෙන්නෙ කියලා.
    ehema spam karanna puluwan nam apith channel hadala spam karannam..
    meke balanna deyak nathi wei hamoma mehema spam danna giyoth..
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ehema spam karanna puluwan nam apith channel hadala spam karannam..
    meke balanna deyak nathi wei hamoma mehema spam danna giyoth..
    උඹ බලන්න වැදගත් post ම දාන එකෙක්. මම ගිහිං බැලුවා profile එකට. 😅
     
    • Haha
    Reactions: siri_ayya