ස්භාවික පුෂ්පරාග මැණික විකිණීම

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    Indian Quality eke galak.. Loop clean neme nam local market eke 140000 - 200000. Round cut ekak gahuva nam hari. Bara berenna venna oni gahanna aththe.

    Godak pushparaga heat karapuwa neda thiyenne market eke? Kohomada ban original ewa adura ganne?
    Kovangu heat karanava.. naththan X-ray gahanava.. Awwe thiyala ganna oni ithin.
    ------ Post added on Mar 31, 2025 at 10:27 AM
     
    • Like
    Reactions: comx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඌ කලිනුත් ත්‍රෙඩ් දාල තියනව මිට්ටො ඉරිසියා නොකර හිටු. :rofl:
    ඒක දන්න හින්දා තමයි කුහකයෝ මිනිහට කිව්වේ ඇඩ්මින්ට කියන්න කියලා.

    කුහකයා Ignored
     
    • Like
    Reactions: comx

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඒක දන්න හින්දා තමයි කුහකයෝ මිනිහට කිව්වේ ඇඩ්මින්ට කියන්න කියලා.

    කුහකයා Ignored
    අපි එහෙමයි කියමුකො. උබලවත් අනුන්ට ඉරිසියා නොකර හිටු මේ ඉන්න ටික කාලෙ. ඕවට තමා බන් කියන්නෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියල. :lol:
     
    • Like
    Reactions: comx

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,269
    1
    61,694
    113
    Mother Earth
    ඉතින් ඇයි බන් විනිල් මැණික් වගේ උන්ට විකුණන්නෙ නැත්තෙ ? උන්ට දීපන්කො. ඕක වටිනව නේද ගොඩක්. 🤷‍♂️
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    Godak pushparaga heat karapuwa neda thiyenne market eke? Kohomada ban original ewa adura ganne?
    heat karapu galak nawai.............ira aliya tibba

    ඉතින් ඇයි බන් විනිල් මැණික් වගේ උන්ට විකුණන්නෙ නැත්තෙ ? උන්ට දීපන්කො. ඕක වටිනව නේද ගොඩක්. 🤷‍♂️
    vatinawa ban...hoda buyr kanak hoya ganna akai
    ------ Post added on Apr 1, 2025 at 12:36 AM

    Indian Quality eke galak.. Loop clean neme nam local market eke 140000 - 200000. Round cut ekak gahuva nam hari. Bara berenna venna oni gahanna aththe.

    Kovangu heat karanava.. naththan X-ray gahanava.. Awwe thiyala ganna oni ithin.
    ------ Post added on Mar 31, 2025 at 10:27 AM
    maco internationl market eka price eka keeyata witara yaida?
    ------ Post added on Apr 1, 2025 at 12:39 AM