ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

Max_r

Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    Amazfit-T-Rex-Pro-Grey-1.png

    මේක තමයි
    Amazfit T-Rex Pro
     
    • Love
    Reactions: Giant

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මේකෙන් ECG, Blood pressure වගේ සීන් උන් ගේ හෙල්ත් ඇප් එකට පික්සල් සපෝට් කරන් නෑ
    probably ECG and Blood pressure won't work in Sri Lanka. It's not supported in our region. You can mod it though.

    I'm still using my galaxy watch 4 classic. ✌️
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හෙල්ත් එක චෙක් කරන්න වොච් එක පිටිපස්සේ ලේසර් එකක් වගේ දෙයක් අපේ හමට වදිනවා නේද? Mi bandඑක ආපු කාලේ සමහර අය කිව්ව ඒක ඇගට හොද නැ කියලා. ඇත්තටම බන් ඒක ඇගට හොද නැද්ද? අපිට ලැබන රීඩීන් එක කොච්චර විතර හරිද? (% එක)
    ඇපල් සැම්සුන් පික්සල් නම් සැහෙන්න ඇකියුරේට් කියනවා මම දැක්කා ගොඩාක් තැන්වල
    සැම්සුන් ECG සින් එකත් මෙඩිකල් ෆිල්ඩ් එකේ ලෙවල් එකටම ඉම්පෘව් කරලා කියන විදියට
    ඒ සෙන්සර් ලයිට් එකේ සීන් එක නම් බොරුවක් නේද බන්

    හේලු එකයි සැම්සුන් එකයි ගත්තම සැම්සුන් කාරයා ආයේ දෙනවා රීඩින්ග්ස් පට්ටෙටම
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ලංකාවේ වෙන්නෝනේ
    මෙහෙ පාරක් ගානේ දුවන හැම එකාම වොච් එකයි බෑන්ඩ් එකයි
    වොච් එක ඩෙෆා අයිටම් එකක් අයිකන් එකක්

    අඩේ මචං කීයෙයි මේක
    ආස හිතෙනවා නේහ්
    පට්ට මිනිමල්
    ------ Post added on Jul 22, 2025 at 10:19 PM
    මේක £369 බං. මගෙ තිබ්බ watch 6 එක exchange කරල pre order vouchers අනං මනං දාල මන්නම් ගෙව්වෙ £100 :cool:
     
    • Love
    Reactions: Giant

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔව් මචං
    අවුල තියෙන්නේ මට තියෙන්නේ පික්සල් ෆෝන් එකක්නේ
    මේකෙන් ECG, Blood pressure වගේ සීන් උන් ගේ හෙල්ත් ඇප් එකට පික්සල් සපෝට් කරන් නෑ
    සැම්සුන් ඩිවයිස් විතරයි
    එක්කෝ මම ෆෝන් එක සැම්සුන් වෙන්නෝනේ. හැබැයි මන් බලපු විදියට පික්සල් 3 එකෙත් එච්චර වැඩ කෑලි නෑ.
    මම මේ සැම්සුන් වොච් එකට පට්ට ලව්
    ------ Post added on Jul 22, 2025 at 8:44 PM
    ඔව් මාත් pixel watch එකක ඉඳල galaxy watch 6 එකක් ගත්තෙ මුලින්ම Samsung phone එකට මාරු උනාම. නැත්නම් full features use කරන්න බෑ

    Watch 8 වල තව features ගොඩක් තියෙනව. මේ එහෙම එකක්

    Screenshot_20250723_081811_Samsung Health.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Haylou ekak pawichchi karanne :P
    හේලු එකේ ඩිස්ප්ලේ එක පට්ට
    ඒත් වැඩ කැලි නම් දැනෙන්න නෑ සැම්සුන් එක්ක බැලුවම
    බැටරි නම් පිස්සු හැදෙන්න තියෙනවා සති 2 +
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව් මාත් pixel watch එකක ඉඳල galaxy watch 6 එකක් ගත්තෙ මුලින්ම Samsung phone එකට මාරු උනාම. නැත්නම් full features use කරන්න බෑ

    Watch 8 වල තව features ගොඩක් තියෙනව. මේ එහෙම එකක්

    View attachment 254122
    සිරා
    මටත් හිතිලා තියෙන්නේ ලබන අවුරුද්ද දිහාට සැම්සුන් පැකේජ් එකට යන්න
    පොන් එකයි වොච් එකයි
    වොච් එක නම් සිරා ආස හිතෙනවා මචං. උඹ ගත්තද 8
    උන්ගේ බඩ් නම් මගේ කනෙන් හැලෙනවා. ඒක හරි යන්නේ නෑ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    හෙල්ත් එක චෙක් කරන්න වොච් එක පිටිපස්සේ ලේසර් එකක් වගේ දෙයක් අපේ හමට වදිනවා නේද? Mi bandඑක ආපු කාලේ සමහර අය කිව්ව ඒක ඇගට හොද නැ කියලා. ඇත්තටම බන් ඒක ඇගට හොද නැද්ද? අපිට ලැබන රීඩීන් එක කොච්චර විතර හරිද? (% එක)

    හැම මඟුලක් ම ඇඟට හොඳා නෑ කියන එසුන් ඉන්නේ. මට එකෙක් දවසක් කිව්ව ඌ microwave කරපු කෑම කන්නේ නෑ කියලා sure නැති නිසා. Deep fry කරලා කාන එක ඌට අවුලක් නෑ lol
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    සිරා
    මටත් හිතිලා තියෙන්නේ ලබන අවුරුද්ද දිහාට සැම්සුන් පැකේජ් එකට යන්න
    පොන් එකයි වොච් එකයි
    වොච් එක නම් සිරා ආස හිතෙනවා මචං. උඹ ගත්තද 8
    උන්ගේ බඩ් නම් මගේ කනෙන් හැලෙනවා. ඒක හරි යන්නේ නෑ

    ඔව් මේ 8
    20250722_180824.jpg

    මගෙත් තියෙන්නෙ Buds 3 Pro එක. ඒකනම් හැලෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව් මේ 8
    View attachment 254126

    මගෙත් තියෙන්නෙ Buds 3 Pro එක. ඒකනම් හැලෙන්නෙ නෑ
    එකේ ඇපියරන්ස් එක පහර නේද මචං
    ලබන අවුරුද්ද දිහාට ගන්නෝනේ
    ඕස් කීයක් අප්ඩේට් දෙනවද ඕකට මචං
    මට මචං සෙට් වෙන්නේ අර මුල්ම කාලේ ආව ඉයර්ෆෝන් ටයිප් එකේ එවා විතරයි
    ඇතුලට කූර වගේ තියෙන අයිටම් සහ අනික්වා සෙට් වෙන් නෑ කනෙන් හැලෙනවා
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එකේ ඇපියරන්ස් එක පහර නේද මචං
    ලබන අවුරුද්ද දිහාට ගන්නෝනේ
    ඕස් කීයක් අප්ඩේට් දෙනවද ඕකට මචං
    මට මචං සෙට් වෙන්නේ අර මුල්ම කාලේ ආව ඉයර්ෆෝන් ටයිප් එකේ එවා විතරයි
    ඇතුලට කූර වගේ තියෙන අයිටම් සහ අනික්වා සෙට් වෙන් නෑ කනෙන් හැලෙනවා
    At least 3 years of OS updates, I think
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    Samsung watch 5 එක අවුරුදු දෙකක් විතර. දින දෙකේ බැටරිය සමග. ගත්ත වගේ වැඩ. 8 Classic එක ගන්නවා හිතුනොත්.
    mama thaama Watch 4 Classic eka use karanawa. One day Battery. Thaama supiri. 8 classic eka ganna idea ekak tye hebei loku wadi weida dan na. mama watch 4 classic eketh 42mm eka use karanne.

    ඔව් මේ 8
    View attachment 254126

    මගෙත් තියෙන්නෙ Buds 3 Pro එක. ඒකනම් හැලෙන්නෙ නෑ
    me watch8 eke size eka mokdda mchan?
    ------ Post added on Jul 23, 2025 at 4:01 PM
     
    • Love
    Reactions: Gwynbleidd