ස්මාර්ට් වොච්... S9 එකක් තියෙන්නේ.. ස්මාර්ට් වොච් එකක් ගන්න ඕනේ ලොකු බජට් එකකට නෙවෙයි max 15000 වගේ, ගත්ත අය ඉන්නවද...?