ස්මාර්ට් ෆෝන් වලට ආව අලුත්ම කෑල්ල

nadeesha74

Member
Jul 7, 2016
19
0
0
ස්මාර්ට් ෆෝන් වලට ආව අලුත්ම කෑල්ල

මේ වෙද්දි ස්මාර්ට් ෆෝන් එක කා අතරත් ජනප්රිය උපාංගයක් වෙලා. මේ වෙන කොට වැඩි දෙනෙක් මෙක පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමට හා ඡායාරූප ගැනීමයි. ඒ වගේම දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමගම ස්මාර්ට් ෆෝන් වලට නවීන උපාංග නිෂ්පාදනය වෙනවා. ඒ වගේ තවත් නවීන උපාංගයක් මේ වෙද්දි ස්මාර්ට් ෆෝන් වලට එකතුවෙලා තියෙනවා. මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඡායාරූප ගන්න අයටයි.

මෙම නවතම උපාංගය ගැන බලන්න මුලින්ම ගූගල් එකට යන්න - Google

ඉන්පසුව මෙහෙම ටයිප් කරන්න - truly amazing mobile printer gossip lanka hot

ඉන් පසුව එන පලමු වෙබ් අඩවියට ගිහින් ස්මාර්ට් ෆෝන් වලට එකතුවු මෙම නවීන උපාංගය ගැන බලන්න... ( විඩියෝ සහිතයි )

* මෙය නැරඹිමට කැමති අය පමණක් නරඹන්න මෙයට අකමැති අය අසභ්‍ය වචන යොදා ගනිමින් ඉතාමත් පහත් ලෙස කමෙන්ට් නොදමන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
 
Last edited:

chacks

Member
Apr 18, 2012
13
1
0
:angry::angry::angry:

This is not the way you should do it. Just put the link to your video without doing SEO in Elakiri.
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    [YOUTUBE ][/YOUTUBE ] මැදට වීඩියෝ එකේ සමාන ලකුණෙන් පස්සේ එන මේ වගේ RQWejyx0gi8 ටික පේස්ට් කරපන් යකෝ. ගුගුල් කරලා මිනිස්සු යන්නේ නැති සයිට් වලට යන්න අපිට පිස්සුවක් නෑ
     
    Last edited: