ස්ලබ් එකේ දළඹ ගහනන්ද, පොටි අදින්නද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    මචංලා ගෙදර කපරාදු වැඩ පටන් ගත්තා,අපේ සල්බ් එකේ පිනිශින් මදි,ගොඩක් පුරවන්න තියෙනවා,ඉතින් මචංලා දළඹ ගහන එකද හොඳ,පොටි අදින එකද, දැම්ම උඩ හදන නෑ, දන්න අය පොඩ්ඩක් කියනවද,
     
    • Like
    Reactions: sannsa and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Dalaba kiyanne kolapu kiyana ekamada ban?

    Slab eke athul paththe nam "ගොඩක් පුරවන්න තියෙනවා" nam poti gahanna kalin purawana eka hoda wei. Oka ithin uba kiwwata "godak" kiyala balalama tamai kiyanna puluwan. Oka paint karana experienced bass kenek gen ahapan pennala.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    'ගොඩක් පුරවන්න තියෙනවා',

    දළඹ ගහන්න
    මචං දැන්ම උඩ හදන නැති නිසා ගලවාගෙන වැටෙයි ද,ටික කාලයක් යද්දී
    Danma uda hadanne nathnam poti crack wenna balanawa. Dalamba gahana eka thamai option eka..
    එහෙමද මචං,thanx මචං, බාස්ලා ගෙන් අහලා වැඩක් නෑ උන් උන්ගේ ලේසියට තමා කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    Dalaba kiyanne kolapu kiyana ekamada ban?

    Slab eke athul paththe nam "ගොඩක් පුරවන්න තියෙනවා" nam poti gahanna kalin purawana eka hoda wei. Oka ithin uba kiwwata "godak" kiyala balalama tamai kiyanna puluwan. Oka paint karana experienced bass kenek gen ahapan pennala.
    මචං දළඹ කියන්නේ සිමෙන්ති බදාමෙන් පුරවලා හුණු වලින් සුද තියෙන එකට,බාසෙක් ඇවිත් බලල තමා කිව්වේ බං ගොඩක් පුරවන්න තියෙනවා කියලා,
    පොටි අදින එක පුපුරන්න තියෙන සම්භාවිතාව ඊට වැඩියි.
    එහෙමද,thanx මචෝ
     
    • Like
    Reactions: Any.key and shenat