මචංලා ගෙදර කපරාදු වැඩ පටන් ගත්තා,අපේ සල්බ් එකේ පිනිශින් මදි,ගොඩක් පුරවන්න තියෙනවා,ඉතින් මචංලා දළඹ ගහන එකද හොඳ,පොටි අදින එකද, දැම්ම උඩ හදන නෑ, දන්න අය පොඩ්ඩක් කියනවද,
මචං දැන්ම උඩ හදන නැති නිසා ගලවාගෙන වැටෙයි ද,ටික කාලයක් යද්දී'ගොඩක් පුරවන්න තියෙනවා',
දළඹ ගහන්න
එහෙමද මචං,thanx මචං, බාස්ලා ගෙන් අහලා වැඩක් නෑ උන් උන්ගේ ලේසියට තමා කියන්නේDanma uda hadanne nathnam poti crack wenna balanawa. Dalamba gahana eka thamai option eka..
පොටි අදින එක පුපුරන්න තියෙන සම්භාවිතාව ඊට වැඩියි.මචං දැන්ම උඩ හදන නැති නිසා ගලවාගෙන වැටෙයි ද,ටික කාලයක් යද්දී
මචං දළඹ කියන්නේ සිමෙන්ති බදාමෙන් පුරවලා හුණු වලින් සුද තියෙන එකට,බාසෙක් ඇවිත් බලල තමා කිව්වේ බං ගොඩක් පුරවන්න තියෙනවා කියලා,Dalaba kiyanne kolapu kiyana ekamada ban?
Slab eke athul paththe nam "ගොඩක් පුරවන්න තියෙනවා" nam poti gahanna kalin purawana eka hoda wei. Oka ithin uba kiwwata "godak" kiyala balalama tamai kiyanna puluwan. Oka paint karana experienced bass kenek gen ahapan pennala.
එහෙමද,thanx මචෝපොටි අදින එක පුපුරන්න තියෙන සම්භාවිතාව ඊට වැඩියි.
thnx මචං
thanx මචං,බාසලගෙන් අහුවට කියන් නෑ උන්ගේ ලේසියට තමා කියන්නේදළඹ ගහන්න. පොටි ගනකමට ඇද්දොත් පුපුරන්න බලනවා