ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා
විභාගයේ රස්නේ දැනිලා ඇතුවා
උඹලට ඕනිදේ පේපරයට එබුවා
ස්ලිට් විභාගෙට දෙයියෝ ජය පැතුවා
ඕං ඓං ශ්රීං කුරු කුරු විසිස්ටං ප්රතිපලං ඒස්වාහඃ
මෙම ත්‍රෙඩයට මූල්‍යමය දායකත්වය: වාසනාකේක් අධිපති මිගාර එම් කේක් විසිනි
සමහර දවස් තියෙනව සමහරුන්ට මාර ස්පෙෂල්, ඒ කියන්නෙ විශේෂයි. ඒ වගේ දවස් ඒ අය මතක තියං ඉදල සමරන්නෙ.. ඒ විදියටම අද දවසත් පෙළක් අයට මාර විශේෂයි., මං මේ කියන්නෙ විභාගයක් ගැන. ස්ලිට් යන උන් දන්නව මොකද්ද ඒ විභාගෙ කියලා. දැන් මේ වෙනකොටත් කට්ටිය හතිදාගෙන දාඩිය පෙරාගෙන ඉහෙන් කටින් කල්පනා කොර කොර එස්සෑම් එකට ලියනව ඇති.. පාඩම් කොරපු උන් පාඩම් නොකරපු උන් හැමෝම හිටු කියල ලියනව..ඉතිං කෝම හරි හැමෝටම ඕනි විභාගෙං ගොඩ යන්න නොවැ.. ඉතිං ඒ හැමෝටම විභාගෙං විශිෂ්ටම පෙරෙතිපල හම්බෙන්න ඕනි කියලා මමත් විශ්කොරන්ට කල්පනා කොලා.. අපේ විශ් එකේ ආනුභාවයෙන් සියලුදෙනාගෙ අපල උපද්‍රව දූරිං භූත වී එස්සෑම් එක ඉහලිංම ගොඩයත්වා.. සැමටම සෙතක් සාන්තියක්ම වේවා..!
ඊයේ පෙරේදා දිගටම නිදි නැතුවා
විභාගයේ රස්නේ දැනිලා ඇතුවා
උඹලට ඕනිදේ පේපරයට එබුවා
ස්ලිට් විභාගෙට දෙයියෝ ජය පැතුවා
ඕං ඓං ශ්රීං කුරු කුරු විසිස්ටං ප්රතිපලං ඒස්වාහඃ

මෙම ත්‍රෙඩයට මූල්‍යමය දායකත්වය: වාසනාකේක් අධිපති මිගාර එම් කේක් විසිනි

~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:



එක්කෝ කෑෂ් ම දීපං
