ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

    සමහර දවස් තියෙනව සමහරුන්ට මාර ස්පෙෂල්, ඒ කියන්නෙ විශේෂයි. ඒ වගේ දවස් ඒ අය මතක තියං ඉදල සමරන්නෙ.. ඒ විදියටම අද දවසත් පෙළක් අයට මාර විශේෂයි., මං මේ කියන්නෙ විභාගයක් ගැන. ස්ලිට් යන උන් දන්නව මොකද්ද ඒ විභාගෙ කියලා. දැන් මේ වෙනකොටත් කට්ටිය හතිදාගෙන දාඩිය පෙරාගෙන ඉහෙන් කටින් කල්පනා කොර කොර එස්සෑම් එකට ලියනව ඇති.. පාඩම් කොරපු උන් පාඩම් නොකරපු උන් හැමෝම හිටු කියල ලියනව..ඉතිං කෝම හරි හැමෝටම ඕනි විභාගෙං ගොඩ යන්න නොවැ.. ඉතිං ඒ හැමෝටම විභාගෙං විශිෂ්ටම පෙරෙතිපල හම්බෙන්න ඕනි කියලා මමත් විශ්කොරන්ට කල්පනා කොලා.. අපේ විශ් එකේ ආනුභාවයෙන් සියලුදෙනාගෙ අපල උපද්රව දූරිං භූත වී එස්සෑම් එක ඉහලිංම ගොඩයත්වා.. සැමටම සෙතක් සාන්තියක්ම වේවා..!:D:D

    ඊයේ පෙරේදා දිගටම නිදි නැතුවා
    විභාගයේ රස්නේ දැනිලා ඇතුවා

    උඹලට ඕනිදේ පේපරයට එබුවා
    ස්ලිට් විභාගෙට දෙයියෝ ජය පැතුවා


    ඕං ‍ඓං ශ්‍රීං කුරු කුරු විසිස්ටං ප්රතිපලං ඒස්වාහඃ :P


    මෙම ත්‍රෙඩයට මූල්‍යමය දායකත්වය: වාසනාකේක් අධිපති මිගාර එම් කේක් විසිනි:D




    ~#ඨාකුර්Z#~ විසිනි.


     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සාස්තර ගුරාට කියලා සෙත් කවිය ලියාගන්න සෑහෙන්න ගෙවන්නවුනා...
    ස්ලිට් එකේ කට්ටිය මට ගිය ගානෙන් ටිකක් හරි පහසුගෙවීමේ විදිහට හරි දෙනවානම් ලොකුදෙයක්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සාස්තර ගුරාට කියලා සෙත් කවිය ලියාගන්න සෑහෙන්න ගෙවන්නවුනා...
    ස්ලිට් එකේ කට්ටිය මට ගිය ගානෙන් ටිකක් හරි පහසුගෙවීමේ විදිහට හරි දෙනවානම් ලොකුදෙයක්
    මචං උඹ දුන්න චෙක් එක රිටර්න් උනේ නම් නෑ බං, බැංකුවෙ එච්චර සල්ලි නැල්ලු ගෙවන්න:baffled::frown: චෙක් නැතුව කෑෂ්ම දීපං:baffled:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සාස්තර ගුරාට කියලා සෙත් කවිය ලියාගන්න සෑහෙන්න ගෙවන්නවුනා...
    ස්ලිට් එකේ කට්ටිය මට ගිය ගානෙන් ටිකක් හරි පහසුගෙවීමේ විදිහට හරි දෙනවානම් ලොකුදෙයක්

    hihihi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරින් බර බරේ දැමුවා
    මෙට්‍රො තට්ටු නගිනකොට හිත ගොලු උවා
    පන්ති වෙලාවේ කරපු පිස්සු වැඩ මතක් වුවා
    මොනා උනත් ඒ විභාගතෙ අපි ලිවුවා
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    GUd luck for all

    goodluckforexam9.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ප්‍රසිද්ධියේ කියන්න ඕනා නෑනේ...
    නමට හරි නෑ...:(
    හරි හරි සෑඩ් වෙන්ඩ ඕන්නෑ ඉතිං, ශ්ලෝකෙකුත් දැම්ම.. ඒකටත් එක්කම බවුන්ස් නොවෙන චෙක් එකක් දුන්නං.., :rolleyes: එක්කෝ කෑෂ් ම දීපං:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගෙදරින් බර බරේ දැමුවා
    මෙට්‍රො තට්ටු නගිනකොට හිත ගොලු උවා
    පන්ති වෙලාවේ කරපු පිස්සු වැඩ මතක් වුවා
    මොනා උනත් ඒ විභාගතෙ අපි ලිවුවා
    :D:D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    බුදු අම්මේ මට හෙට විබාගෙ :baffled:
    මතක් වෙනකොට හිරිගඩුයි හැම ගඩුවක්ම පිපෙනවා :baffled:
    මේ පාර සබ්ජෙක්ට් 2යි රිපීට් වෙච්චා 4 යි :rofl:
    මල සේකර...උබලා හිතින් පතපල්ලා ඔක්කොම පාස් වෙන්න ලැබේවා කියලා :nerd:
    ටාකූර් ඇන්ඩ් මිගා..තැන්කූ වෙරි මච් :D:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බුදු අම්මේ මට හෙට විබාගෙ :baffled:
    මතක් වෙනකොට හිරිගඩුයි හැම ගඩුවක්ම පිපෙනවා :baffled:
    මේ පාර සබ්ජෙක්ට් 2යි රිපීට් වෙච්චා 4 යි :rofl:
    මල සේකර...උබලා හිතින් පතපල්ලා ඔක්කොම පාස් වෙන්න ලැබේවා කියලා :nerd:
    ටාකූර් ඇන්ඩ් මිගා..තැන්කූ වෙරි මච් :D:P

    Ela Ela
    Hodata Karahan
    Ai Rept Thiyaganna Epa