:පිස්සුනංකෙලින්ටඑපා: කෝම හරි ගොඩදාපංmul dawasama chaa ban...![]()
වෙල්කං වෙල්කංබුදු අම්මේ මට හෙට විබාගෙ
මතක් වෙනකොට හිරිගඩුයි හැම ගඩුවක්ම පිපෙනවා
මේ පාර සබ්ජෙක්ට් 2යි රිපීට් වෙච්චා 4 යි
මල සේකර...උබලා හිතින් පතපල්ලා ඔක්කොම පාස් වෙන්න ලැබේවා කියලා
ටාකූර් ඇන්ඩ් මිගා..තැන්කූ වෙරි මච්![]()

මේ මේ හොදට එක්සෑම් කොරහං, එපා උනාට කමක් නෑapita 19 ammo dannam epaa welaaa inne

