ස්ලෝව් PC වලට නිකන් දෙන Virus Guard (Free එව්වා)

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගොඩක් වටිනා ලිපියක් සහෝ
    11.gif

    You must spread some Reputation around before giving it to Enter the dragon again. :(
     
    කව්ද කියන්නේ. Bitdefender තමයි හොදම. :rolleyes:(අනිත් අයට රිදෙයි:P)
    (AV test best product, AV comparative product of the year, Pc mag 7 පාරක් බෙස්ට් වෙනවා.)
    ;);)
    මාත් (in my personal pc) අවරුදු 2-3ක් පාවිච්චි කරනවා Giveaway keys වලින්. කිසි අව්ලක් නැහැ.
    (update කරදරේ හැර.:frown: එකත් නවත්වන්න පුළුවන් 12 hours වලින් update වෙන්න. :oo:නැත්නම් පැයෙන් පැය update වෙනවා.:angry:)

    business-security-chart.png

    (bitdefender විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලදී. :rofl::rofl:)

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    You must spread some Reputation around before giving it to Enter the dragon again.
    thanks machan :) man nam kaspersky ekak gatta bn ebay eken.digata free ewa offers damu ape kollanta :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    කව්ද කියන්නේ. Bitdefender තමයි හොදම. :rolleyes:(අනිත් අයට රිදෙයි:P)
    (AV test best product, AV comparative product of the year, Pc mag 7 පාරක් බෙස්ට් වෙනවා.)
    ;);)
    මාත් (in my personal pc) අවරුදු 2-3ක් පාවිච්චි කරනවා Giveaway keys වලින්. කිසි අව්ලක් නැහැ.
    (update කරදරේ හැර.:frown: එකත් නවත්වන්න පුළුවන් 12 hours වලින් update වෙන්න. :oo:නැත්නම් පැයෙන් පැය update වෙනවා.:angry:)

    business-security-chart.png

    (bitdefender විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලදී. :rofl::rofl:)

    matanam sahenna wada dunn software ekak ban oka.ekai kaspersky walata maru une.giveway keys godak hambuna 1 year hama ekama masen dekan kelawenawa.ban wakaran na software ekama.leda godak
     
    matanam sahenna wada dunn software ekak ban oka.ekai kaspersky walata maru une.giveway keys godak hambuna 1 year hama ekama masen dekan kelawenawa.ban wakaran na software ekama.leda godak
    ඔයාගෙම email එකට නෙවෙයිද බන් giveaway keys ගත්තේ. :oo::oo:
    අනිවා මචන්. giveaways සෙට් වුන ගමන් දාන්නම්.
    අපේ කොල්ලෝ ටිකට ගන්න.
    11.gif
    11.gif
     
    • Like
    Reactions: keerthi.mac

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මගෙනම් අවුරුදු ගානක ඉදල comodo.කිසි අවුලක් නෑ.කොම් එකට දැනෙන්නෙත් නෑ.වයිරස් ගාඩ් එකත් එක්කම ෆයර්වෝල් එකත් එනවා(දන්නවා ඇතිනෙ ලෝකයේ no 1 firewall එක තමා comodo) .100% free

    ඕක දැම්මම chrome ඕපන් වෙන්නෙ නැතුව ගියොත් pm එකක් දාපන්.