1.මත්පැන්, සිගරට් අනිත් කිසිදු මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකිරීම.
2.නරක වචන භාවිතයෙන් වැලකීම. (ඉතාම අවශ්‍ය මොහොතක හැර)
3.ලැබෙන හැම ආදායමකින්ම රුපියලක් හෝ ඉතිරි කිරීම.
4.පොදු ස්ථානවල ටොපි කොළ, පොලිතින් විසිකරන්නේ නෑ
තව මතක් උනොත් දාන්නම්
මන්නම් මේවා වාරණ විදියටම නෙමේ සලකන්නේ පුරුද්දක් විදියට ඇතිකරගත්ත දේවල්

Last edited: